nithu_xz

nithu_xz

මුලින්ම කියන්නොනි sorry sorry sorry for the late.. ගොඩාක් පරක්කුයි සහ පහු වුනා....කතාව නැවැත්තුවෙ නෑ මන් කතාව දෙනවා...අද රෑ ඉදන්... ආයේ නවත්තන්නැ අප්‍රෙල් මාසෙ ඇතුලත කම්ප්ලීට් කරනවා අනිවා...මෙපාර ශුවර්...බලං ඉදපු අයගෙන් මෙසෙජ් දාලා කතාව ඉල්ලපු අයගෙන් මන්...ආයෙත් සමාව ඉල්ලනවා එක්සැම් නම්  ජනවාරි 31 ඉවර වුනේ ඉට පස්සේ මන් ඩ්‍රාමා බලන්න ගත්තා...කතාව මට අමතක වෙලයි තිබ්බෙ මට මූඩ් එකක් තිබ්බෙත් නැ ලියන්න...මට හරි කම්මැලි කමක් ගහලා තිබ්බෙ දැනුත් එහෙමයි....මගහැර හැර හිටියා...එත් ආයෙ එහෙම වෙන්නෑ...මන් දෙනවා කතාව කතාවෙ part 13 යි මන් දීලා ඇත්තේ තව කොටස් 22 වගේ තියෙන්නෙ කොටස් 35- 40 අතර ගානකින් ඉවර කරනවා...... ඉවර කරන්නොනි නිසා කලබලෙට ලියන්නෙත් නැ මන් විස්තරාත්මක...කලින් පැලැන් කරපු විදියටමයි ලියන්නේ.... අනෙ ළමයි ආයෙත් සමාවෙන්න කිව්වොත් කිවා අද ඉදන් කතාව දෙනවමයි ආයෙත් කියවන්න ලෙස්ති වෙන්න....

TaraNemeth9

@nithu_xz ඉක්මනට ලියන්න..ඊට පස්සේ මගෙ zhanyi එක ලියන්න හෙදේ....
Reply

nithu_xz

@TaraNemeth9 හරෙව්ව්ව්
Reply

ChenuThisha6

@nithu_xz හරි ❤️❤️❤️
Reply

Ishu_Nuwarage

Thank u <3 ශුඩූ මාව follow කරාට ❤️

Ishu_Nuwarage

@nithu_xz fb නම කියන්ට වශ්ටූවේ :) 
Reply

Ishu_Nuwarage

@nithu_xz ඩේ පාවී... උබර්වත් බැන්දද මැනිකේහ්... මම ඊයේ දෙක තුනක්ම බැන්දා :(
Reply

nithu_xz

@Ishu_Nuwarage ඉයෙ අපි බැන්දෙ 
Reply