nailscream_kookie

ammeeeh notification thoge

nailscream_kookie

@nailscream_kookie අලෝඕඕඕව්ව්ව්
Reply

MaashiJoonHope

Author ගේ කතා කියවලා තියනවා උනාට මේ Follow කරන්නේ Chocolate Factory එකෙ කතාව කියවලා...මොකද මාත් කතාවේ එන ජින් ඔප්පා වගේ Chocolate පෙරේතියක්️ඒක නම් මරු අනෙව්ව්....ඇත්තටම ඕතර් ගොඩාක් දක්ශයි....හිතට දැනුනා ඒ කතාව...ඉක්මනට ඒකේ Last chapter එකත් දාන්න..️️️
          
          

MaashiJoonHope

Kiyawalaaa Aniwa vote karanooo️
Reply

nailscream_kookie

ane goda kalekin neda.iskole yanna ba appa.nidi kira watenawa cls ekedi.hena kalekin wtpd awe.puluwan ikmanata mn chocolate factory deela iwara karannam.anith ewa nam tika kalekata onhold karanna wei wage

Jeya_chan

@nailscream_kookie ubawa mathak una vitharai kellah awith neh;) Mth me log une oyawa hoyanna hithagena @-@
Reply

nailscream_kookie

ඔයාලාට දෙයක් කියන්න තියෙනවා.ඔයාලා මගෙ After Married කියවලා තියෙනවනම්  ඕන කෙනෙක්ට තේරෙනවා ඇතිනෙ ඒක සම්පූර්නයෙන්ම ඉවර නෑ කියලා.ඒකෙ අවසානය කියවන කෙනාට තීරනය කරන්නයි මම එහෙම කරේ.මට අක්කා කෙනෙක් දාපු කමෙන්ට් එකක් හින්දයි කියන්න හිතුනෙ.හී හී.ඒක වන්ශොට් එකක් හරිද?

nailscream_kookie

කැලේ පිපෙන මල් පරවෙන්න අරිනවද ?

Nul_Roxns

@nailscream_kookie  ඒක තීරණය වෙන්නේ මල මත..එක්කෝ මල සුවද වෙන්න ඕන අනිත් අය පරවෙන්න දෙන්නේ නැති තැනටම පත් කරන්න නැත්තම් අපි මලට අනුකම්පාවෙන් පරවෙන්න නොදී ඉන්න ඕන..
Reply

nailscream_kookie

lamai meeee.mage followerslata me kiyanne.ekaparatama mata interview ekak awa wattpad eke.oyala kamathi thawa authorsla innawanam eyalata recmnd karanna.thawa mage interview eka balanna oni nam library daganna.hee hee
          
          dan banina epa mata wada hoda aya iddi matama awe ai kiyala.mokada eka mama danneth na .ihi hi
          
          
          https://www.wattpad.com/story/277265762-interview-01

x_x_cigarette

@nailscream_congrats sis...... kauru bannath api innone
Reply

ParkMochiwww

@nailscream_kookie ehema kauruth baninna ona nane. Oya hoda nisa oyata e opportunity eka labuna. ❣
Reply