moonieartist00

අප්ඩේටු පරක්කු වෙනවට සොරී...මට සනීප නැහැ. සුට්ට සුට්ට හරි ලියලා දාන්නම් . තලා වෙන්න එපා ❤️❤️

Chubby_104

@moonieartist00 Get well Soon ♥️♥️❤❤❤
Reply

_D_SEN_

@moonieartist00 අනේහ් හරි නංගො ඔයා ඉක්මනින් සනීප වෙලා ඉන්නකො ❤️❤️❤️
Reply

_D_SEN_

හනේ දෙයියනේ කෝ සූටික්කි අප්ඩේටු නැහ්ද මෙහෙ ඔයාගෙ රීඩර්ස්ලා ටික කරවල වගේ වේලිලා දැම් එයාලව සුමනාවතීට හොදි හදන්න දෙම්න පුලුවන්..¿••_••¿

_D_SEN_

මන්දාරම් කදුකරේ
          හැන්දෑ අහසට හිතේ
          සංකාවට හේතු කියා සිටියාආආආආආ...
          
          කෝ? කෝ? කොහෙද මුතූ ගියේ?
          
          බලල් ඇස් අන්න ඔයාව හොයනවා...
          සුම්නාවතීට හොලෙන් දුවල ගීම් එයාව හම්බෙලා එම්න...

_D_SEN_

@moonieartist00 හ්ම් කමක් නෑ...ඒත් ගොඩක් අමාරුවෙන් මහන්සි වෙන්න එපා ගිහින් නිදා ගන්න ඩාලිම්...❤️‍
Reply

moonieartist00

@_D_SEN_ මන් අද update කරනෝ කෝමහරි 
Reply

_D_SEN_

@moonieartist00 ලමයෝ එහෙනම් කතාව ටයිප් කරන්න එපා ගිහිම් නිදා ගන්න
Reply

moonieartist00

අප්ඩේටු පරක්කු වෙනවට සොරී...මට සනීප නැහැ. සුට්ට සුට්ට හරි ලියලා දාන්නම් . තලා වෙන්න එපා ❤️❤️

Chubby_104

@moonieartist00 Get well Soon ♥️♥️❤❤❤
Reply

_D_SEN_

@moonieartist00 අනේහ් හරි නංගො ඔයා ඉක්මනින් සනීප වෙලා ඉන්නකො ❤️❤️❤️
Reply

_D_SEN_

සූටි නම්ගෝඕඕ....
          අප්ඩේටු නැද්දෝඕඕඕ...

moonieartist00

@_D_SEN_ මේ සතියේ දෙන්නම් ❤
Reply

_D_SEN_

@moonieartist00 එහ්ව්නම් කමල්ලෑ පැට්ටො පරිස්සමින් වැඩ ටික කරගෙන කතාව හිමීට දෙම්න ❤️
Reply

_D_SEN_

අනේහ් මාව ෆලෝ කලාට තැන්කූ සූටි පැටියෝ ❤️

_D_SEN_

@moonieartist00 අනේහ් ආආආආදලෙයි ගොඩක් ❤️❤️❤️
Reply

moonieartist00

@_D_SEN_ මන් මෙච්චර කාලයක් හිතන් හිටියේ මන් අක්කිව follow කරලා කියලා ...දැනුයි දැක්කේ කරලා නෑ කියලා ❤️ දැක්ක ගමන් කළා ❤️❤️❤️
Reply