mmrkive

This is my most favorite plot i've ever read ❤️
          	https://www.wattpad.com/story/344086280

Park_Minshi

@mmrkive උත්තමාවියනී වනක්කම්
Reply

Ayo_PJM

@mmrkive I am very happy to hear it......❤️❤️❤️❤️
Reply

mmrkive

This is my most favorite plot i've ever read ❤️
          https://www.wattpad.com/story/344086280

Park_Minshi

@mmrkive උත්තමාවියනී වනක්කම්
Reply

Ayo_PJM

@mmrkive I am very happy to hear it......❤️❤️❤️❤️
Reply

mmrkive

හරිම සතුටුයි !!
          
          මගෙ රීඩින් ලිස්ට් එකේ නතර වෙලා තිබ්බ පොත් ඔක්කොම අප්ඩේට් වෙලා .
          Yay!!!
          
          ඕතර්නිම් ලා ඒලෙවල් ඉවර කරලා වgay..
           
          ඒලෙවල් ඉවර කරපු අයට රිසාල්ට් එනකම් තියෙන කාලෙ සතුටින් ගෙවන්න පුලුවන් වේවා.!!
          තවම විභාගෙ ඉස්සරහට ලියන්න ඉන්න හැමෝටම All the best ❤️
          
           #miyu

mmrkive

@Semitae piccuthee ubarwa mata amathaka wenna. _|_
Reply

Semitae

@mmrkive මන් ඒත් බැලුවා මාව අමතක වෙලාද කියල :'(
Reply

KIMSandyTae

Adee oyage update mta awith nane Mn dn acc ekat awam dakke aluth ff tika :-/

KIMSandyTae

@mmrkive eka thm indako aphu follow karla blnda 
Reply

mmrkive

@KIMSandyTae මොකක්ද සීන් කොන් එකක් වෙලා තියෙනවා .මට තේරුනා
Reply

Park_Minshi

Beauty & Beast dipallaaaaaa………

Park_Minshi

@mmrkive ඇටකටු සෙට් එකක් වෙලා තමා එහෙනම්
Reply

mmrkive

@ANGEL_JIMCHIM ඔක්කොම එකට දීලා සප්‍රයිස් කරන්න දෙන්නකෝ 
Reply

Park_Minshi

තාම නෑනේ 
Reply

mmrkive

Can anyone recommend me Namjoon fiction s??
          Sinhala or English
          With happy ending  hehe◖⚆ᴥ⚆◗
          
          .(I m not silent reader so recommend me)

Ayo_PJM

@mmrkive අනේ අම්මපාාා මේකා........ යාාහ් මට කියවන්න එකකුත් නැ.... :-#
Reply

mmrkive

@Ayo_PJM  RAP MONZ FABLES දෙන්ඩ .
                 ( කුප්ප මූන තියෙන බලු ස්ටිකර් එක )
Reply

Ayo_PJM

@mmrkive ජුනිගේ පොතක් බලපු කාලයක් මතක නැ...... අනෙහහහහ්.... දරාගන්න බැරි වෙලා හොඳටම අඩන ඉමොජිය.. 
Reply

mmrkive

පටන් ගත්ත පොත් ඉවර කරන්න තිබුනත්..
          නිම් අක්කගෙන් ගත්ත HWACHA  ප්ලොට් එකට මම පුදුම ආසයි ...❤️
          
          ඒ නිසා මම ඒකට ටිකක් වැඩියෙන් අවදානෙ දෙනවා. ..
          නිම් අක්කා තරම් හොදට ලියන්න බැරි උනත් .මම මගේ උපරිමෙන් උත්සාහ කරනවා ..
          
          මම හිතනවා ඔයාලත් කැමති වෙයි කියලා o:-)
          
          කොහොමත් නිම් අක්කගෙ පොත් masterpiece works නේ..❤️
          මේකත් එහෙම එකක් තමයි .. 
             
          මේක හොබී මේන් පොතක් 
          Historical 
          Fantasy 
          විදියට ගලන ලස්සන පොතක්..
          
          ඔයාලාගෙ අදහස් කියාගෙන යන්න අලුත් පොත ගැන.
           #thank u  #miyu
          
          
          

Wintergirl007__

මගෙ Blind lighted love ඉල්ල ඉල්ල දගලනවා..MONO දෙන්නේ නැද්ද මනුස්සයෝ..(මූන රතු වෙච්ච ඇන්ග්‍රි ඉමෝජිය)

mmrkive

@Wintergirl007__ යූ නෝ අයිම් බිසී පර්සන්..හැකි ඉක්මනින් ලබාදෙනවා  (අහින්සක විදියට හිනාවෙන බලු ස්ටිකර් එක )
Reply