missBangWooL0613

⚠️⚠️dear follows!! & ma armys 
          	ඔයාලා ඔක්කොටම "කැමැති නං විතරක්" හරිද "කැමති නම් විතරයි" මගේ *side account 1ka* ඔයාලට *follow* කරන්න පුළුවන් 
          	@mrsbearkim_95  මේක

missBangWooL0613

Hello everyone!!
          මාව follow කරන writers & readers හැමෝටමයි කියන්නේ... මට ඔයාලව unfollw කරන්න වෙනවා.. ඒත් මං ඔයාලා ලියන stories කියවන එක නවත්වන්නේ නෑ..
          මට මගේ account 1ka safely තියාගන්නයි මෙහෙම කරන්නේ.. ඒනිසා වෙන දෙයක් හිතන්න එපා හරිද ☺❤... මගේ fb,ig,tiktok acc (fb 5times,ig 3times, tikok2 times)hack වෙලා තිබුණ නිසා..මට ආයේ new accounts හදහද ඉන්න එක කරදරයි☹️.. ඔයාලටත් තේරෙනවා ඇතිනේ..ඔයාලා ගොඩක් අයටත් වෙලා ඇති ..
          
          ⚠️ආ.. තව දෙයක්..මං මේ message 1ka post කරන්න කලින් ටික දෙනෙක්ව unfollw කලා.. ((මේකයි මට unfollw කළාට පස්සෙයි මතක් වුණේ board 1ta messages 1k දැම්මනං ..ලේසි කියලා..ඒත් මෝඩ මං දැනං හිටියේ නෑ.. මේ විදිහට හැමෝටම එකසැරේ msg 1k දාන්නේ කොහොමද කියලා ..මං දැන් ඒක හොයාගත්තෙ ...අනේ වරදක් හිතන්න එපා හරිද ❤❤❤))
          
          ⚠️⚠️මම unfollw කරන එක විතරයි කරන්නේ / කළේ හරිද..මං දිගටම ඔයාලා එක්ක ඉන්නවා.. 
          
          @Missbangwool0613
          _chamya_

vk_panther

හත්තික්කෙ තෝ පොත කියෙව්වද???
          
          ගෞරවය ලෙප්ට් ☹️

vk_panther

@vk_panther ඇයි බන්. උඹ ඉන්බොස් කිව්වා මට උඹ කවුත කියලා
Reply

missBangWooL0613

@vk_panther  ඕ.. ඔව්  :p ...
            
            Kalinma lft wela thibba 1k neda eka..
            Thama nama kiwwe naa.. mawa hodata dannawa wge
Reply