Hellow there,
Me and my friends doing something rn, and you can join too…
If you are willing to Donate school items for our kiddos who affected by the floods crisis, you can come to the Malwathu Maha Viharaya Kandy!
Near Hillwood Girls college’ stone bridge
-Kandy
No money accepted ⚠️
Stay safe !!
සිසු සහන යාත්‍රා ♥️
අභ්‍යාස පොත් , A4 ශීට්
පෑන්,පැන්සල්,මකන,කටර්
කවකටු පෙට්ටි
පාසැල් බෑග්
පාවහන්
ආදී වූ පාසැල් දරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය.
භාණ්ඩ පමනක් ලබා දීමට කාරුණික වන්න.
මුදල් භාර ගැනීමක් සිදු කරන්නේ නැත.
භාන්ඩ එකතු කිරීමේ මද්‍යස්ථානය - මහනුවර මල්වතු මහා විහාරයේ ශ්‍රී සංඝරාජ මහ පිරිවෙණ
දිනය - 2025/12/ 3 ,4 සහ 5
උදෑසන 9 සිට සවස 5.30 දක්වා
☎️Contac numbers.
ආකාශ් - 077 100 4421
විදාර - 075 642 9917
පුබුදු -077 879 6664
විරාශා - 076 529 7140
Adarei ♥️