
meth_lini
මේ... ළමයි මට නිකන් පොතක translation එකක් කරන්න හිතෙනවා. මං එකක් ලියන්නද? එපාද?

MIDNIGHT_MOON_GIRL
@meth_lini V is teahyung කියලා එකක් මම කියෙව්වා.. kasuniisanka ලිව්ව.. ඒක නම් මම ආසාවෙන් කියෙව්වේ... පොඩ්ඩක් ඒක බලන්නකෝ...
•
Reply