shwe_min

හලෝ නංගා ☺ ඔයා හොඳින් ඉන්නවදෝ?

shwe_min

@mei_xianqi අපිටත් A/L මේ නොවැම්බර්වල *smile in pain*
Reply

mei_xianqi

@shwe_min මටත් ඒ වගේ එකක් තමයි උනේ. O/L නිසා. මැයි වෙනකන් බලන් ඉන්නේ මේ.
Reply

shwe_min

@Asi_kookie අම්මෝ එතකොට මට මේ රිප්ලයි කරලා තියෙන්නෙ හොල්මනක්ද o_o
Reply

mei_xianqi

jeonNileeshika

@mei_xianqi aneee mn nathi kale ekaa iwarath unada
Reply

mei_xianqi

Double update ❤❤
          
          Special thanks to the readers who are still interested in this story.. Look forward for the best scenes. This is going to be bit serious in the future parts..
          
          Thank you again❤❤
          I just published "මනොබාල් 8" of my story "මනොබාල් [GL](Slow Updates)". https://www.wattpad.com/1232500972?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=mei_xianqi&wp_originator=dsoMngA4b9U8pVz%2BmSoN2WtRZCF7aK604SRwmCFZKiKi0uuQbMfCKsS6FhKHAWi%2F1cm%2Bbo9WeNyCZ5WcKYILlJ35CCcAVpGuJdt9AX3H9rvz%2FFcQlMO6jN5PhvqfoqVy

Jing_Ming_Ling

මට චුට්ටක් ලියෝ කවුද කියනවද? මතක නෑ දැන් යේකයි

Jing_Ming_Ling

@Jing_Ming_Ling හී දැන් මතකයි.❤️
Reply

mei_xianqi

@Jing_Ming_Ling අර ජේසන්යි පයිපර්යි එක්ක හිටපු අනිත් කොල්ලා. අන්තිමේට කැලිප්සෝ එක්ක යාලු උනේ.
Reply

mei_xianqi

මන් සාමාන්‍යෙන් මගේ කතාවක් කියවන්න කියලා ඉල්ලලා අනවුස්මන්ට් දාන කෙනෙක් නෙමෙයි. ඒත් මේක තමයි මම ආසම ප්ලොට් එක. එක්කෙනයි මේක කියවන්නේ. ඒත් ආසම ප්ලොට් එක නිසා ලියනවා. දුකයි හැබැයි..
          
          Ye Hwa : The True Heir
          Joseon historical story..
          I just published "8 කොටස" of my story " ". https://www.wattpad.com/1225684932?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=mei_xianqi&wp_originator=zOvvsyJ7Btrawx7xIUP63SVRT%2FDHY0fGddFOU6%2FqBuEswoODIae7biaITiBZoJBsRzgko1P7W9Q9A9zBthatt6ZN1mxwlQL6sFETIog0HrUnLYgaIQ8PcGJHroKl2WsH

Inking_Fantasies

Inking_Fantasies

@Inking_Fantasies 
            
            That's okay... Thanks a lot for the reply!! ❤
Reply

mei_xianqi

@Inking_Fantasies okay i will check when i have time. These days i rarely come here..
Reply

mei_xianqi

අද අම්මගේ හොදම යාළුවගේ දුව අපේ ගෙදර ඉන්නෙ හෙට වැඩට යන්න තියෙන නිසා..
          
          මට‍ පිටිපස්සට වෙලා බෝයිපෙන් එක්ක මල් කඩනවා.. ඉහිම් ඉහිම්.. ගණන් ටික හදාගන්නත් බෑ :´)

mei_xianqi

@Jayanimax අපේ අක්කා නම් ඔහොම කරනවා අහන්න වෙන්නෙ නැති වෙයි. මොකද එයා කියාගෙන ඉන්නෙ කසාද බදින්නේ නෑ කියලා lol..
Reply

Jayanimax

@mei_xianqi අපේ අක්කා වගේ එයත් ඔහොම්මමයි  දුක තමා 
Reply