Swag_sopier

සීතලයි නේත///

Swag_sopier

@mariojin62 මටත් සීතල නිසා තමා කීවෙ ම්හුක්!!!
Reply

mariojin62

@Swag_sopier විහිලුවක්ත මාව
            මේ ගැහෙනවා දෙයියනේ (ඇස් දෙක ලොකු කරං අඩන මිනිහගෙ ඉස්ටිකරේ )
Reply

mariojin62

අහ්ම් අහ්ම්....
          සභාවෙන් අවසරයි....
          
          මම කතාවල announcements දැම්මට රිවීව් දානවා අඩුයිනෙ.ඔන්න මම අද ආවෙ රිවීව් එකක් අරං.මෙහෙමයි මේ කතාව ගැන කිව්වොත්,
          
          ඒක අමුවෙන් ලියන කතාවක්.ඒ කියන්නෙ මහා ලොකු උපමා,ලස්සන වචන අඩුයි.මේක අමුවෙන් ලියන කතාවක්.ඒක කියවලම බැලුවම ඔයාලට තේරෙයි.තනිකරම මේ කතාව කියවන ' ඉවාන්' එක්ක ඉන්නවා වගේ හැගීමක් ඔයාලට දැනේවි❤ මමත් මේ වගේ කතාවක් කියෙව්වමයි.ඇත්තටම ඒ හැගීම හුගක් වෙනස්❤️
          
          මේක ඒ නංගිගෙ පලවෙනිම පොත මම හිතන්නෙ.... එයා ඒක එයාගෙම අදහස්,එයාගෙම මහන්සියෙන් ලියලා තියෙනවා.කාගෙන්වත් කොපි නොකර.ඒකට මම හුගක් ගරු කරනවා❤️ මේ වගේ කතාවක් මම කියවලම නෑ වට්පෑඩ් එකේ....අනික පලවෙනිම පොත විදියට එයාගෙ රයිටින් ස්ටයිල් එක එක්ක එයාගෙ දක්ෂතාවය හුගක් එලියට ඇවිත් තියෙනවා❤️ ඒ ගැනත් මට සන්තෝසයි❤️
          
          විශේෂයෙන්ම කියන්න ඕනි,
          ස්ට්‍රෙස් එක අඩු කරගන්න කියවන්න පුළුවන් පොතක් නෙවෙයි මේක....මම එකයි කිව්වෙ මේක අමුවෙන්ම ලියලා තියෙන පොතක් කියලා ❤️ ඒ හැගීමත් අපි අනිවාම විදින්න ඕනි.මොකද ජීවිතේ තියෙන්නෙ සතුට විතරක් නෙවේනෙ❤️
          
          ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා මේ පොත කියෝලා බලන්න.සමහරවිට අපි අද ඒ පොත කියෝලා එයාට දෙන පුංචි කමෙන්ට් එක,අනාගතේට ලොකුම ලොකු සාරථක ඕතර් කෙනෙක් හැදීමේ මුල් අඩිතාලම වෙන්න පුළුවන් ❤️මටනම් ඒ පොතෙන් දැනෙන හැගීමට ආසා හිතුනා❤️ ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ඒ හැගීම විදලා බලන්න❤️
          
          https://www.wattpad.com/story/364757407?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=mariojin62
          
          (ආයෙමත් රිවීව් එකක් එයි මගෙන් ලගදිම....වර්වුල්ෆ් ස්ටෝරි එකක්....ඒකත් කියවලා මේ වගේ වෙනස් හැගීමක් දෙන එකක්නම් මම අනිවාර්යයෙන්ම ඔයාලට ඒ ගැන කියන්න එන්නම්❤️
          
          කැමීලියා ආතරෙයි❤️)

MERINATK

@aurora___jk නාදෝ සරන්හේ 
Reply

mariojin62

නිවාලන්න මා ටිකක් දිග චැපක් තීන්නෙ....
          
          ඒකයි පරක්කු බබාලා❤️
          
          රෑ වෙලා හරි දෙන්නම්❤️

Limansa235

@mariojin62 hariyoooo akkige wadath karaganna gaman himita dennakkoo
Reply

soo_yun_hee

@mariojin62 ❤️❤️❤️❤️
Reply

tharuu__13

@mariojin62 හෙහ් කමක් ඤෑහ් මුල එපි ටික ඒ වෙනකම් කියවන්නම්කො ඒනම්
Reply

mariojin62

අනේ හැමදාම කමෙන්ට් කරන බබාලාදෙතුන් දෙනෙක් දැන් චැප්ටර්ස් කීපෙක ඉදලම කමෙන්ට් එකක්වත් දාල නෑනෙ......
          
          එයාලට නොටිෆි ගිහින් නැතුවද....කතාවෙ මොකක් හරි අඩුවක් වෙලාද දන්නෑ......
          
          එහෙම හොදටම මතක බබෙක් මගෑරෙද්දි හරි දුකයි

Viana_1365244

Asawa putha ubar waradak thm krnw aa
Reply

Viana_1365244

Kthawa asse iddi comments damm kiyl hithan hithin type krl tyenne mn withri kyl hithuwe
Reply

Dee_nu_V

@mariojin62 Asawage pesar peththa mathakai neda ❤️
Reply

mariojin62

නිවාලන්න මා එකට වට්සැප් ගෲප් එකක් හදමු කියලා හුගක් බබාලා කියනවා......
          
          අනේ මංදා ඒත් මට බයයි.....
          
          කතාවට හරි මට හරි අකමැති කෙනෙක් ඕකට ඇඩ්වෙලා මොකක් හරි පිස්සුවක් නැටුවොත් කියලා.....
          
          බලමුකො ඉස්සරහට
          
          නොටිෆි යන්නැති අවුලනම් සෑහෙන්මම තියෙනවා වගේ

mariojin62

@Misdaffodils ආතරෙයි❤️
Reply

mariojin62

@Dewmee ඔව් නේද අක්කා
            ආතරෙයි❤️
Reply

mariojin62

@NVK_GuRl ඒක තමා මාත් හිතුවෙ
            ආතරෙයි❤️
Reply