අනේ liversack අක්කේ,,
කස්තුරි සුවඳයි, ආසිහියි, කියවන්න ඕනෑ නිසා whattpad download කරගත්ත,, එතකොට ඔයා නෑ කියලා කිව්වා,, අනේ අක්කේ ආයෙත් ඇවිත් ඔයා ලියන්නකෝ,, අපිටත් තේරෙනවා ඔයාගේ මහන්සියෙන් මනසින් ලිව්ව ewwa වෙන කවුරුහරි pdf කරනකොට ඔයාට තියෙන වේදනාව,, අනේ ආයෙත් එයි කියලා බලන් ඉන්නවා අක්කේ