liversack

 මේකේ කවුද ඉන්නේ? මාව පේනවද?
          	
          	(මං ආවේ මගේ දුක කියන්න)
          	
          	ඉන්න කෙනෙක් ඉන්නවා නම් මොනාහරි කියන්න මට නිකන් විකරයි වගේ අප්පා.. මට හිතෙන්නේ මං නිකන් රොබෝ කෙනෙක් වගේ කියලා ..අනේ හරිම stress.. උදේට වැඩට යනවා ආයේ රෑ හතට අටට ගෙදර එනවා. ඇවිත් ඕන එකක් කියලා කතාව ලියනවා ..පස්සේ එහෙන්ම නින්ද යනවා..මං දන්නේ නෑ මන් කතාව වුණත් කොහොම ලියනවද කියන්න ..මොකද උදේ නැගිට්ටම බය වෙලා හිතන්නේ මම නිදිමතේ මොන විකරේ ලියූවද කියලා.. ඔය cycle එක තමයි හැමදාම වෙන්නේ.. 
          	
          	ඒක නිසා කතාව දවසක් දෙකක් පරක්කු වුනාට අවුල් යන්න එපා.. එහෙම ලියන්න බැරි මට හොඳටම මහන්සි දවසක්, ඒ  නැත්තන් මං freelance වැඩ කරන දවසක් නිසා.. එතකොට මට හුස්මගන්න වෙලාවක් කියලා තියෙන්නේ නිදාගන්න ටික විතරයි.. එකත් පැය තුන හතරක් වගේ... වෙලාවකට මේ ඔක්කොම දමලා ගහලා වනගත වෙන්න හිතෙනවා. ඇයි බඩගාන එක නතර කරේ කියලා හිතෙනවා.. අද උදේ ඇවිත් plan එකක් දිග ඇරගෙන අලි ඈනුමක් යවද්දි තමයි මම මේ කරන්නේ මොකක්ද කියලා හිතෙන්න ගත්තේ. 
          	
          	කතා ලියන්න මං මාර ආසයි.. ඒත් ඒකට දැන් ඉස්සර වගේ වෙලාවක් නෑ කියලා හිතෙනකොට ගොඩක් දුකයි.. ඉස්සර campus යන කාලේ මං දවසට chapters 3 ක් publish කරපු දවස් තිබ්බා. ඒව මතක් වෙද්දී මට ඉරිසියි.. ඉස්සර මං ලියන විකාර ගැන කතා කරන්නත් කෙනෙක් හිටියා. දැන් එහෙම අයත් නෑ.. මට විකාරයි වගේ..
          	
          	Ps - ඊයේ මගේ අතට උණු වතුර වැටිලා පිච්චුනා අයියෝ තාම රිදෙනවා.. :⁠'⁠( ටයිප් කරන්නත් අමාරුයි (⁠T⁠T⁠) 
          	
          	Peace 
          	Liversack.

Elio_wang85

@liversack දැන් අක්කේ මැසේජ් එක දැක්කේ...ඒකාකාරි විදියටම යද්දි ලයිෆ් එක එපා වෙනවා තමා, රෙස්ට් එකක් අරගෙන ඒ රෙස්ට් එකේදි ඔයා කැමති ම දේ කරන්න
          	  සිංදුවක් අහන්න , තනියෙන් ඩේට් එකක් යන එකත් මරු , නැත්නම් හොඳම යාලුවෙක් එක්ක යන්න...ඔයා තනිවෙලා කියලා හිතන්නත් එපා හරිද , ඔයාට ආදරේ ඔයාගේ ස්ටෝරීස් වලට ආදරේ අපි ඉන්නවා...මොන දේ කලත් ඔක්කොටම වඩා වටින්නේ අක්කගේ mentally and physically health එක , මේ දාස් වල අනික වැස්සත් එක්කනේ , අක්කට රිලැක්ස් වෙන්න හොඳ කාලයක් මේ...කොෆි ශොප් එකකට ගිහින් සිංදුවක් අහන්න , ස්ට්‍රෙස් යනකන් නටන්න , කෑම ජාති හදලා බලන්න...මටත් වෙලේකට හිතෙනවා මේ මොකක්ද කරන්නේ එකම විදියට එකම cycle එකක ලයිෆ් එක යනකොට එපා වෙනවා තමා , මොන දේ වුනත් ඔයාට මුල් තැන දෙන්න ඔයාගේ කැමති දේවල් කරන්න ඔයාගේ හිත කැමති දේ කරන්න...අක්කට මේ වීකේන්ඩ් එක ෆ්‍රීනේ..ඇවිදින්න යන්න , කවුරුවත්ම නැත්නම් තනියෙන් යන එකත් මරු 
Reply

Imal_sha

@liversack update එකක් තියෙනවද බලන්න නිකමට මෙ පැත්තෙ එද්දි දැනුයි අක්කෙ මැසේජ් එක දැක්කේ...සොරි හොඳේ ....පොඩි රෙස්ට් එකක් ගන්න...සිංදුවක් අහන්න...කතාව ලියන්න ගන්න වෙලාවෙදි ලස්සන ෆිල්ම් එකක් බලන්න,...ඉඩක් තිබුනොත් පොතක් කියවන්න...ඔයාවම නිදහස් කරගෙන ආයෙ එන්න......ලියන ඒවා ගැන කිව්වොත් නිදිමතේ උනත් ඔයා අමුණපු අකුරු ලස්සන කතාවක් මවලා තියෙනවා.....ඉතින් ටිකක් නිදහසේ ඉඳලා ආයෙම එන්න...බලන් ඉන්නවා...ආදරෙයි ❤️
Reply

NiMesha_17

@liversack අතට බෙහෙත් ක්‍රීම්  එකක් ගාගන්න අක්කේ...  ඔයා හොද රෙස්ට් එකක් අරන් ලියන්න නැත්තම් ඔයාට ලියන එකත් එපා වෙයි ❤️ 
Reply

mshimshi6

මේ ලමයෝ, ඔය ලමයා නිවාඩුවක් දාලා ගෙදර ඉන්න දවසක් හරි, ඊටපස්සෙ ආස කෑමක් අරන් කන්න, කාත් එක්ක හරි ඇවිදින්න යන්න, ඒ බැරි නම් තනියම හරි පාරේ ඇවිදල එන්න, මූවී එකක බලන්න

mshimshi6

@mshimshi6 පරිස්සමින් ඉන්න ඈ ️

ලස්සන කතාවක් තියෙනවා ❤️ කැමති අය කියවලා බලන්න..
          
          https://www.wattpad.com/story/368153889?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=liversack

Sakujh

අනේ ඔයා ලස්සනට කතාව ලියනවා අක්කේ . මාරම ලස්සනයි . අනේ මේකනම් 150 න් වත් ඉවර කරන්න ඕන හොදද . පොඩ්ඩක් ලියන්නේ නැතුව . Thank you අයේ ලස්සන කතාවක් අරන් ආවට . හදිසියක් නැ හිමිහිට දීගට දීගට ලියන්න . ගොඩක් ලියන්න . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

KaayaJ

අදත් නැතිද අපේ අරලියා මල් දෙක >_<

LeeHazel901

යෝහ් අරලිය ගහක් දැක්කත් ඇමතිව මතක් වෙලා පිස්සෙක් වගේ හිනා යන එක නවත්තන්න විදියක් නැද්ද

liversack

මේ අහන්නකෝ..
          
          මේ මෙහෙට හොඳටම වහිනවා.. මට හද්ද කම්මැලි කමකුත් එනවා.. කතාව ලියන්න ඕනකම තිබුණට ලියන්න බෑ කම්මැලි කම ඉස්සරහට පනිනවා.. සෝ.. ඒක නිසා හෙටම දෙන්නම් හොඳේ.. අදට නිවාඩූයි මං ❤️

SenavirathnaDarshani

@liversack හා කමක් නෑ හෑඈඈඈඈ
Reply

LeeHazel901

@liversack Sleep tightly ❤️
Reply