kthgggh
හායි :) පොඩි දෙයක් කියන්න ආවෙ. මං මේකෙ එක දිගටම කියවන් ආපු කතා කීපයක් තිබ්බා.චැප් එකක් දාපු ගමන්ම දුවගෙන ඇවිත් වෝට් කරල කමෙන්ට් පුරෝල අප්ඩේට් ඉල්ලල වද දිදී හිටපු ඒ කතාවල මේ දවස් ටිකේම මගෙ කමෙන්ට් නැති වෙන්නැති.සමහර කතාවල මට නොටිෆි එන්නෙ ගොඩක් පරක්කුවෙලා.මං කවදාවත් කියවන් ආපු කතාවක් මග නතරකරල කමෙන්ට් නොදා නිකම් බලල යන කෙනෙක් නෙමේ.මං දැන් ආපුවම දැක්කා ගොඩක් කතාවල අප්ඩේට්ස් මගඇරිල කියල.ඒ වගේම මං කියවන්න ඕනි කියල හිතුණ කතා ටිකක් රීඩින් ලිස්ට් දාන් තිබ්බා.ඒ හැමඑකක්ම මගෙ අතින් මගඇරෙන්නැති. කාලෙකින් කතාකරල සැපදුක් අහන්න බැරිවෙච්ච අයත් ඇති.පළවෙනියටම මට සමාවෙන්න. නොකරම බැරි වැඩ කීපයක් හන්දා මේ දවස්වල කතා කියවන්න තරම් නිදහසක් නැහැ.මං ගැන වැරදියට හිතන්නැති වෙයි කියල හිතනවා. මං මෙහෙම වේලි වේලි ඉන්න කැමති කෙනෙක් නෙමේ.ඒත් වෙන කරන්නම දෙයක් නැති හන්දයි මේ.වැරදි වැටහීමක් ඇතිවුණා නම් සමාවෙන්න ස්තූතියි ♥️ ~නුකී