kimshad

" නොකී ප්‍රේමයක අකුරු " තුන්වන කොටසත් අරගෙන ආවෝ, කියවලා බලලා හොදද කියන්න. ❤️

kimshad

අලුත් කතාවක් දැම්මා කියවලා බලලා ලස්සනයි නම් එකතු වෙන්න මන් එක්ක තව අයටත් සෙයාර් කරලා සහයොගය දක්වන්න.

kimshad

@psycho_dun_girl_ thanks manike adarey ❤️
• Reply

psycho_dun_girl_

@kimshad share kara manike ❤️ lassanata liyanna onna math inno liyavannna 👍
• Reply

Dawiiiiiiii

කතාව නවත්තලද තියෙන්නේ 🤔

kimshad

@Dawiiiiiiii කතාව නවත්තලා නැහැ කවුරුත් කියවන්නෙ නැති හින්දා ලියන එක එපාවෙලා හිටියෙ ඔයා වෙනුවෙන් ආයෙම මන් ලියන්න පටන් ගන්නම් ආදරෙන් මගෙ කතාව එක්ක එකතුවෙන්න ❤️
• Reply

psycho_dun_girl_

හායි හුග කාලෙකින් නේන්නම් ඕයා 

psycho_dun_girl_

@kimshad තැන්ක්ස් ඒයීම් 😊❤️
• Reply

kimshad

@psycho_dun_girl_ ඔයත් හොදට වැඩ ටික කරගන්න exam එකට හොදින් ලැස්ති වෙන්ම මුල ඉදලම ඔයාට පුලුවන් කියලා හිතන්න හැමවෙලෙම  ❤️
• Reply

psycho_dun_girl_

රාගධාරී කියවන්න එකතු උනාට ගොඩක් ස්තූතියි 

psycho_dun_girl_

@kimshad ගොඩක් ගොඩක් තැන්කු කතාව ආසාවෙන් කියෙව්වට ❤️
• Reply

kimshad

@psycho_dun_girl_ කතාව හරිම ලස්සනයි  ❤️ හැගිම් ලස්සනට අකුරු කරලා තියෙනවා තවත් ලස්සන කතා ලියන්න පුලුවන් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවාඅ ❤️
• Reply