kimhima55

kimhima55

හෙලෝ!!!
          ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා...
          ඇත්තටම මෙහෙම announcement එකක් දාන්න මතක් කරෙත් මගේ හොදම යාලුවා. මම ගොඩ කාලෙකින් ඇක්ටිව් වුනේ නෑ. එකට පොඩි පොඩි හේතු වගයක් තියෙනවා. ඒත් මං ඩ්‍රාෆ්ට්ස්වල සේව් කරලා තියෙන FF දෙක තුනක්ම තියෙනවා. මං ඒවා එකින් එක අප්ඩේට් කරන්නම්. මට පොඩි කාලයක් දෙන්න... මෙච්චර කල් මාත් එක්ක ඉදලා මගේ fiction කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි. 
          පරිස්සමින් ඉන්න...
          මොන දේ කරත් ඒ හැමදේම සාර්ථක වෙන්නවා!!! Giveup කරන්න එපා.. you can do it!!! Hwaiting 
          ආදරෙයි හැමෝටම ❤

Sada918279

♥️♥️
Reply

Park_suha

kimhima55

@Park_TL hari aniwaren ❤️
Reply

Sada918279

There are friends and then there are best friends. Happy birthday to the best friend I could have asked for ♥️
          Happy birthday!!! thank you for always being older than me........

Sada918279

@Sada918279 ♥️♥️♥️♥️♥️
Reply

kimhima55

@Sada918279 ♥️♥️♥️♥️
Reply

azulscorpio