kim_ranu

අහන්නකො ළමයි මන් දැන් කතා දෙකක් ලිව්වනෙ හැබැයි ඒවා ඔක්කොම short story නෙ ඉතින් මන් කැමති ටිකක් දිග කතාවක් ලියන්න 
          	
          	ඔයාලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා එක එක plot වලට story ඒත් ඉතින් මට ඔක්කොම ලියන්න බෑනෙ නේත.
          	
          	මේ දවස් වල මාර වැඩ ගොඩක් අනේ තියෙන්නෙ.අනික මට උණ හැදිලා ඉන්නෙ ඒත් ඉතින් මට ඔයාලව මතක් වෙනෝ නෙ 
          	
          	මෙහෙමයි හරිද මන් plot ටිකක් කියන්නම් ඔයාලා කැමති එක කියන්න.වැඩිපුර ඉල්ලන එක මන් දෙන්නම්.හාද මගෙ පැන්ඩා පැටව් ටික.
          	
          	1.Mafia
          	2.school love 
          	3.supernatural 
          	4.Actors 
          	5.enemies to lovers
          	
          	මට පුලුවන් වෙලාවට ඔයාලට reply කරන්නම්.
          	එහෙනම් මන් ගිහින් එන්නම් ❤️
          	
          	

kim_ura_

@ranu_2007 හාරි දෙයර්
Reply

kim_ranu

@kim_ura_ dn liyana eka iwara unama liyanna patan gannam ❤️
Reply

OceanSoul__z

මේ ඒයියියියි මං ආවා මතකද මාව තාම උයාට ( ඇගිලි දෙක එකට හප්පන ඉමෝජිය ) ටික්ටොක් එකේ ඉන්නේ උයා නේ 

kim_ranu

@OceanSoul__z ඔව්නෙ මතකයි නෙ ඔයාව කොහොමත ඒයි ඉතින් ❤️
Reply

kim_ranu

අහන්නකො ළමයි මන් දැන් කතා දෙකක් ලිව්වනෙ හැබැයි ඒවා ඔක්කොම short story නෙ ඉතින් මන් කැමති ටිකක් දිග කතාවක් ලියන්න 
          
          ඔයාලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා එක එක plot වලට story ඒත් ඉතින් මට ඔක්කොම ලියන්න බෑනෙ නේත.
          
          මේ දවස් වල මාර වැඩ ගොඩක් අනේ තියෙන්නෙ.අනික මට උණ හැදිලා ඉන්නෙ ඒත් ඉතින් මට ඔයාලව මතක් වෙනෝ නෙ 
          
          මෙහෙමයි හරිද මන් plot ටිකක් කියන්නම් ඔයාලා කැමති එක කියන්න.වැඩිපුර ඉල්ලන එක මන් දෙන්නම්.හාද මගෙ පැන්ඩා පැටව් ටික.
          
          1.Mafia
          2.school love 
          3.supernatural 
          4.Actors 
          5.enemies to lovers
          
          මට පුලුවන් වෙලාවට ඔයාලට reply කරන්නම්.
          එහෙනම් මන් ගිහින් එන්නම් ❤️
          
          

kim_ura_

@ranu_2007 හාරි දෙයර්
Reply

kim_ranu

@kim_ura_ dn liyana eka iwara unama liyanna patan gannam ❤️
Reply

ThushaniFernando

Hi..
          මං together කියෙව්වා.. ඇත්තටම මාරම ආතල් ලස්සන කතාවක් ඒක ❤️
          ඔයාට ඕනනම් මට කතාවට cover එකක් හදන්න try එකක් දෙන්න පුලුවන්.. ලස්සන වෙයිදනම් දන්නෑ.. ඒත් try කරලා බලන්න පුලුවන්.. මොන වගේ cover එකක්ද් ඕන කිව්වොත් උත්සහයක් දීලා බලන්නම්...

kim_ranu

@ThushaniFernando හරී මන් දාන්නම් req එකක් 
Reply

ThushaniFernando

@ranu_2007 ඔව්.. දෙන්නකෝ.. මම ඉන්නේ heasha_rajapaksha කියලා 
Reply

kim_ranu

මේ අහන්නකො ළමයි අපෙ @Nikkyjeon අක්කිට වෙච්ච සිද්ධිය ඔයාලා දන්නව නෙ.මෙහෙම එක එක අය නිසා අපිට ඉන්න වටින Authors ලව නැති කරගන්න බෑ නෙ නේද.ඒක නිසා Appeal request  එකක් දාලා පොඩි sup එකක් දෙන්න එයාට මේ පහළ තියෙන විදියට 
          Submit a request: "I need help/ Report a Problem
          
          Your email address: ඔයාගේ email එක
          
          Subject - Appeal on behalf of a banned author @Nikkyjeon
          
          Hello wattpad team,
          
          I'm a reader and a fan of the author @Nikkyjeon. This account seems to have been banned/suspended recently and its truly upsetting as their stories mean a lot to us readers. 
          
          @Nikkyjeon has been an amazing writer, always lovely and I have never seen any harmful or inappropriate behaviour from them. If this is supposed to be a mistake, please look into it again. I really hope their account can be restored, since we have enjoyed reading this author's stories and have a few left to complete. Most of this author's stories have passes 900k reads and one story had a 3.7M reads, with a follower base 16.9k. I sincerely hope Wattpad community wouldn't silence such a beautiful and a talented voice.
          
          Best regards
          
          Username: ඔයාලගේ wattpad username
          
          What device are you using? : ඔයාලා පාවිච්චි කරන device එක IOS/ Android 
          
          Please pick the option that best describes where your problem is located : "Account Access and Settings" select කරන්න
          
          What best describes your account issue?: "Account banned/ Closed Wattpad"select කරන්න.
          
          අවසානයට submit කරන්න
          
          කරපු අයට thanks අනිත් අයත් sup එකක් දෙන්න .❤️❤