kavikara_hiru

යකෝ මං තාවකාලිකව නෑ කිව්වනෙ. මාව follow කරලා තියාගත්තා  හරි.
          	යකෝ මං On hold කරපු කතාව කියවන්න ගන්න තරම් තොපිට ට්‍රැක්ද ? 
          	
          	ඊටපස්සෙ ඉතින් මට කොරන්න දෙයක් නෑ පුතේ  . මාසයක් දෙකක් දත කට පූට්ටු කරන් වෙන්නෙ මොකක්ද කියල හිත හිතා ඉන්න වෙන්නෙ හොඳේ . 
          	
          	ආදරේ නිසානෙ මේ ඔක්කොම . මට දොස් කියනු එපා . ශරි ද ? 
          	
          	වරදක් කළත් සිතකින් නොවේ  .
          	
niroshapm

@kavikara_hiru oya enawada apahuu ❤️❤️
Reply

K10angel

@kavikara_hiru ආතරේ නිසානෙ මේ හැමදේම බලන් ඉදියා

අන්තිමට අරුන් දෙන්නා මොකද කරේ . පොඩ්ඩක් ඉන්න විභාගෙට යන්ට කලියෙන් කොටසක් දෙන්න බලන්නම්කො . ම්ම්ම්....