kavi_library
කොහොමද ඔයාලාට මවා මතක නැතුව නෙද එත් මං ආවෙ ඔයලාව බලලා යන්න කතාව මෙහෙම මගින් දලා යන්න දුකයි මට එත් මට පුලුවන් වෙලාවට මං එනවා අද wattpad එක ගත්තෙ මං ඩිලිට් කරානෙ ආයෙ ඩිලිට් කරනවා මං ඔයලා පරිස්සමෙන් ඉන්න හරිද ආදරෙයි
Randy_Naz
@kavi_library ඔයාගේ කතාව මන් අද දැක්කේ. එත් ඔයා ඒක මගින් නවත්තලා නේ. පුළුවන් නම් කතාව පටන් ගන්න. මොකද මන් හිතනවා නමත් වගේම ඔයාගේ හිතේ මැවිලා තිබ්බ ප්ලොට් එකත් ලස්සන ඇති කියලා ♥️
•
Reply