justpinky

justpinky

සුබ අලුත් අවුරුද්දක් වේවා ළමයි...
          
          
          මාව මතකද ??
          
          අප්ඩේට් නෑ නේද ?? 
          
          අනේ සොරි ළමයි..මට එක්සෑම් ළග නිසයි ඔයාලව අමතක වෙලා වගේ ඉන්නෙ..ඉක්මනට එන්නම්කො මම..
          
          ඊළග අප්ඩේට් එක ඕනෙ මොන කතාවෙන්ද කියන්නකො..වැඩිදෙනෙක්ගෙ ඉල්ලීම මත මන් ගේන්නම් පොඩි කොටසක් හරී ..
          
          ආදරෙයි ❤️

justpinky

@justpinky ගේනව සුදූ තව පොඩ්ඩයි ලියන්න තීන්නෙ ❤️
Reply

dimagi12

@justpinky you are my beloved oneeee..
            Happy new year akkiyoo... weda tika hodata kara ganna hode 
Reply

dimagi12

Akkee udawwak onee eei 
          Mn 2027 A/L 
          Eth podi aulak have mn karanne science eth first term test eke maarama widihata marks adui mata theren na appaa mona karannada kiyala paper clz walath ita wada marks thiyenawa 
          Scl eke okkotama me sare term test marks 50 udata gihin na 
          Teachersla kiyanawa first term nisa hithanne nathuwa weda karagena yanna kiyala 
          Ane mata theren na mage aulakda naththan hemotama marks adu wenna paper eke aulakda kiyala 
          Me dawas tike pissu wge mta  
          Upadesak denna bada eei 

dimagi12

@justpinky bio Muthugala sirge 
            Physics Ukuwela sirge
            Chemistry Nirandika sirge 
            Paper eka liynna kalin mn tikak baya wela hitiye first term test nisa 
Reply

justpinky

@dimagi12 මගෙත් 1 st ටර්ම් එකේ බයෝ විතරයි 50 උඩ තිබ්බෙ අනිත් දෙකම හතළිස් ගනන්..ඔයා මුලින් බලන්නකො පේපර්ස්වලට දාලා තීන්නෙ ක්ලාසස් වල උගන්නල තීන තැන්වලට විතරද කියල..එහෙම නැත්තන් ඒක හිතන්න එපා..ඕක තව ටර්ම් දෙකක් විතර යනකොට නෝමල් වෙනව..ස්කෝලෙ ගොඩක් බලන්නෙ ලකුණු අඩු කරන්න..ඔයා කාගෙද ක්ලාස් යන්නෙ ??
Reply

dimagi12

@dimagi12 polonnaruwa president   janadipathige gamma kana api 
Reply