jsanjee_18

ම්හුක්....
          	
          	මටත් සර්ප අයියෙක් ගෙනත් දීපියව්ව්ව්.....!!
          	
          	Xuning කොලුවෝ.. ❤️❤️
          	
          	මට වැඩ අයියෝ.. මන් ගියා..

ishuBear

@jsanjee_18 එච්චරයි අඩු!!!! 
Reply

Kimsehiyura

E mkk d e drama eka
Reply

Butter_H_

Drama එක බලන්න පෙරුම් පුර පුර ඉන්න මම... වැඩ වැඩී ජෙයියනේ මේ ටිකේ... හුම්ම ගන්න බැරි තරමට වැඩ. ඕක බලන්න ගත්තොත් අනිවා නතර කරගන්න බෑ... ඒ නිසා නිදහසේ පාඩුවේම බලලා මාත් එන්නම්කො සර්ප අයියෙක් ඉල්ලම්...❤️❤️❤️
Reply

YXian520

සුත්තෝ ❤️
          මේ ළමයා ඔන්න මාස 2 3 කට අතුරුදහන් වෙන්න යනෝ 
          පරිස්සමෙන් ඉන්න 
          ඉක්මනටම එන්නම්❤️
          ආදරෙයි ඒයි❤️

Butter_H_

@Ima77777 ඒක තමා අක්කෙ... ඒකෙ ටැග් ටික දැක්කම මට කතාව හිතා ගන්නම බෑ... හැපි එන්ඩින් කියන ටැග් එක නැති නිසා සුට්ටක් බයයිත් වගේ.. ඒ උනාට වට්ටි අම්මව විස්වාසයි.. නැද්ද අක්කෙ... ❤️

Butter_H_

අක්කේ... හරිම අපූරුයි ඈ... හරිම අපූරුයි... ප්‍රේම ප්‍රාන කියල කතාවක් දාලා අපිව අවුස්සල දැන් හොයා ගන්න නෑ...
          
          කොහෙත ඉන්නේ.. ආදරෙයී..❤️❤
          ඒක නෙමේ ප්‍රේම් ප්‍රානව බේර ගන්න සල්ලි හොයන්න බැංකුවක් කඩයිද මෙයා... 
          
          නෑ ඉතින්.. හයිජැක් කියල ටැග් එකක් තිබ්බ නිසා ඇහුවෙ හී..හී...

Ima77777

@Butter_H_ හැපි එන්ඩින් තියෙනවෝ...
Reply

Ima77777

@Butter_H_ 
            අන්නේකනෙ නංගා.මොනව වුනත් අපිට වට්ටි අම්මව විශ්වාසයිනෙ.
Reply

Ima77777

@Butter_H_  
            Aaaaaaaaa  මටත් හිතුනා ඕක නංගියා. එක්කො අවයවයක් වත් මෙව්වා කරයිද දන් නෑ ඒයි.....
            
Reply