jonhandria
Hi ලමයි කාලෙකින් 😊 මම මේක දාන්නෙ මගෙ අලුත් ස්ටෝරි එක ගැන කියන්න මම කලින් එක නැවැත්තුවෙ මට කිසිම අයිඩියා එකක් තිබුනේ නෑ ඒ කතාවෙ ප්ලොට් එක කෝමද දිගටම ගලාගෙන යන්නෙ කියලා
දැන් පොඩ්ඩක් ෆ්‍රී ටයිම් එකක් හම්බුන නිසා ආපහු ලියන්න ටයිම් හම්බුනා
දැන් ලියන්න හදන කතාව නම් දිගටම ලියනවා ලස්සන ප්ලොට් එකක් ඔලුවෙ තියෙනවා මාව ෆලෝව් කරලා ඉන්න මල් ටිකට කියන්නෙ පුලුවන් නම් උදව්වක් විදියට මේ කතාව ඔයාලගෙ යාලුවන්ට ශෙයාර් කරන්න 😊❤️
ආදරෙයි ඔයාලට
කතාව මගෙ අකවුන්ට් එකේ තියෙනවා කැමති නම් කියවන්න ලමායි