jeon_shiii_

jeon_shiii_

"U're me i'm u" හෙට දෙන්නං ඈ.. :) ඕතරී interview එකකට ලෑස්ති වෙනව. 
          
          කියවන්නෙ ටික දෙනෙක් කියල දන්නව.. ඒත් මං ආදරෙයිනෙ සුට්ට දෙනාට හරි.. ♥️

parkchamo

@jeon_shiii_ හරි ඔයාට පුළුවන් වෙලාවට දෙන්න 
Reply

Sanuvi09

@jeon_shiii_ thank you akkiyoooo ❤️❤️
Reply

jeon_shiii_

@Sanuvi09 hee... enm eekath dennamko heta ♥️
Reply

jeon_shiii_

jeon_shiii_

@parkchamo ♥️♥️♥️
Reply

jeon_shiii_

මතකද මාව
          තාම ඔයාට.....??
          
          හෙහ් හෙහ් මං ආවා අනේ...  මං ආවා........  වැස්සත් අරන් මං ආවා... 
          
          වැස්ස අරන් නෙවෙයි වැස්සෙ කියවන්න මගින් නවත්තපු කතාවක් අරගෙන එන්ඩයි යන්නෙ. හුම්ම්..  
          
          අද ඉදන් " වසන්තේ (beloved spring) " nonfic එක දෙනොව්.... මේක ටිකක් දිග ප්ලොට් එකක් ළමයි. සම්පුර්ණ අවධානෙ ඒකටම දෙන්න ඕන හන්දායි හෝල්ඩ් කරල තිබ්බෙ.. ♥️  
          
          https://www.wattpad.com/1448121960?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=jeon_shiii_ 
          
          Kiyawala balnna... asa hithei... he he...:) 

jeon_shiii_

@Sanuvi09 අනෙ...♥️ : )
Reply

Sanuvi09

@jeon_shiii_ එහෙම අමතක වෙනවද අනේ  ඔයාව
Reply

jeon_shiii_

හෙලෝ ළමායි... මේ අලුත් කතාව.. කොටස් 10 යි. පැයක් වත් යන්නැ කියවන්න. ඔක්කොම දාලා තියෙන්නෙ ... කියවල බලන්න...♥️  happy ending !  ආදරෙයි ..... he he.. 
          
          https://www.wattpad.com/story/368250529?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=jeon_shiii_
          https://www.wattpad.com/story/368250529

jeon_shiii_

ළමායී.. strawberries & cigarettes කම්ප්ලීට් කලා..♥️ 
          
          29,30, Last .... චැපි තුනම දුන්නා අද.
          
          ටික දවසක් අතුරුදහන් උනේ පැටලිලි නැති පැහැදිලි අවසානයක් දෙන්න ඕන නිසා.. ඔන්න ඉතිං අවසානෙ අරන් මං ආව.  
          
          ඒනම් ආයෙ දවසක අලුත් කතාවකින් හම්බෙනකල් මං මගේ writer mode off කරලා reader mode එක on කරගන්නවා.. :)
          
          මං ආදරෙයි ඔයාලට.. ! 
          I just published "..Last Chp..♥️" of my story "Strawberries & Cigarettes". https://www.wattpad.com/1441225703?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=jeon_shiii_

RashmiWijesinghe1

@jeon_shiii_ ❤️❤️ ආදරෙයි  ❤️❤️
Reply

jeon_shiii_

ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා මගෙ කුකූ වරුනේ... ♥️:) 

RashmiWijesinghe1

@jeon_shiii_ එසේම වේවා..! ❤‍☺️
Reply

InfiresGirl22_D_

@jeon_shiii_ |එසේම වේවා ජියොන්ශී ඔයාටත් ❤️
Reply

Blu_oggy

@jeon_shiii_ එසේම වේවා
Reply

jeon_shiii_

මොකක් නමුත් සිද්ධ වෙනව වgay.. මගෙ එක කතාවක් නැති උනා දවස් දෙක තුනකට කලින්. "Eyes don't lie ". මං දන්නෑ ඒක මේ සිද්ද වෙන දේට සම්බන්ධද කියල. ඒ උනාට ඕතරී අක්කා කෙනෙක් කිව්ව ආදරේ කරන කතා ටික කෝකටත් පරිස්සම් කරගමු කියල. 
          
          ඉතිං ළමයි මං සුදුරෝස, it's more than friends , inside you කතා 3 අන්පබ් කලා.. :)  ඒ තුන නැති උනොත් මට හාට්ඇටෑක් හැදෙයි.. :( මං දැක්ක දෙතුන් දෙනෙක් සුදු රෝස කියවන්න අරන් තිබ්බා. ආයෙ ඉක්මනටම පබ්ලිශ් කරන්න පුළුවන් වෙයි. උම්මා බායි ආදරෙයි ♥️