jadespace Sep 23 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Olive whisper 27th chapter updated හේ හේ චැප්ටර් එකක් දුන්නා... https://www.wattpad.com/story/408773756?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=jadespace View 0 more replies
jadespace Sep 21 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Ocean spring 44th Chapter Updated... After very long time... Sorry for late.. But my lovely buddies enjoy... https://www.wattpad.com/story/384728809?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=jadespace View 0 more replies
jadespace Sep 01 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Olive whisper 25th Chapter updated ප්රමාද වූවාට සමාවෙන්න... ඔන්න chapter එකක් දැම්මා. Enjoy https://www.wattpad.com/story/408773756?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=jadespace View 0 more replies
jadespace Aug 09 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you for 10K Ocean spring. මුලින්ම කතාව ලියන්න පටන් ගනිද්දි හිතේ පුරවලා තිබුණෙ අලුත් ආරම්භයක කුලුඳුල් හැඟීම... Still it is there.... There were so many downfalls.. And i still recovering.. and trying to be confident about my self. මං හරිම slow.. But මට ලස්සන හැඟීමක් නැති දවස් වලට ලස්සන හැඟීම් එකතු කරලා දුන්නෙ මේක ලියන්න පටන් ගත්තු දවස් වල .... 2023.11.15 ඊට කලින් ලිය ලිය ඉඳපු කතාවටත් break එකක් දීලා මේක ලියන්න පටන් ගත්තෙ.. still ongoing aa? ඕ ඔ එහෙම තමයි... මේ කාලෙ ඇතුළත ආදරේ එකතු කළාට ආදරෙයි... මං අකුරු කරන්නෙ මගෙ සැනසීම.. and මං හිතනවා ඔයාලා හැමෝම enjoy කරලා සතුටින් කියවයි කියලා ඉස්සරහටත්...... Complete වුණාම කියවන ආදරණීය මුතු කැස්බෑ පැටවුන්ටත් ආදරෙයී.. ඒ වගේම මාසෙකට සැරයක් ඇවිල්ලා update දාලා නෑ කියලා මූණ එල්ලන් යන ඔයාලගෙන් සමාව ඉල්ලනවා වගේම හුඟක් ආදරෙයි...... සතුටින් ඉන්න.. thank you ඔයාලා වෙන් කරපු හැම තත්පරේකටම..... මං සතියෙන් දෙකෙන් ලියන කෙනෙක් නෙවෙයි.. දවස් දෙක තුනක් අරන් චැපියක් ලියන කෙනෙක්... ඉතින් සමාවෙන්න මේ ගැත්තාට.. thank you... reads මෙච්චර වැඩි කළාට... නිදහසේ කියවන්න.. https://www.wattpad.com/story/384728809?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=jadespace View 0 more replies
SuLeor Aug 06 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you darling; for reading and voting With You Without You story ❤️✨ View 1 more reply jadespace @SuLeor its a pleasure to read your story, keep going girlieeeee Aug 06 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
jadespace Jul 22 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Olive whisper 24th Chapter updated... හෙමීට..විඳින්න... මීදුම් සේලෙන් පාවෙලා සිහිලැල් වූ හැන්දෑවක මල් වැස්සක තෙමෙන්නෙ... සරත් සඳේ රැයක් පිළිගන්න හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුණන්න... https://www.wattpad.com/story/408773756?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=jadespace View 0 more replies
jadespace Jul 16 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Olive whisper 23rd chapter updated ... හායි.... https://www.wattpad.com/story/408773756?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=jadespace View 0 more replies
jadespace Jul 05 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Olive whisper 22nd Chapter updated මොහොතක්.. නතර වී...... https://www.wattpad.com/story/408773756?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=jadespace View 0 more replies
jadespace Jun 25 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @minsadi12 Hiiiii View 0 more replies
jadespace Jun 25 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal 21st Chapter updated සුදු පාට බින්ඳුවක් වැඩියෙන්...... https://www.wattpad.com/story/408773756?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=jadespace View 0 more replies