මරියානාවටත් වඩා ගැඹුරු 
පපු කුහර අස්සෙ
පුපුරල යන්න ඔන්න මෙන්න තියෙන
ගිනිකඳු හංගගෙන
අමාවක රෑ ඔරායන් පවා හැංගිලා ගිහින් තියෙද්දි ආලෝක වර්ශ ගනන් දුර පායපු තරු අස්සටම කිමිදෙන්න ඉඩ හදන සමහර ආත්ම ඇත්තටම හරි දුර්ලභයි... එක වතාවක් විතරක් ම මුනගැහෙන තරමට... නැත්නම් මුන නොගැහීම තියෙන තරමට...
ඉතින් මනෝ ලෝකයට විතරක් ම සීමා වෙලත් අනන්තයක් වෙනකන් අත් අල්ලන් ක්ශීරපත මන්දාකිනි අස්සෙ ගිලිල කිමිදෙන්න තරම්
ඒ ෆැන්ටසි ආත්මෙට
ඇත්තටම මං ලෝභයි!<3
  • JoinedJanuary 2, 2024



Stories by Ivy Haze
A STORY| ONGOING  by ivy__Haze9
A STORY| ONGOING
&quot; උබ දන්නවද ආදරේ කියන්නෙ මොකක්ද කියන්න!? &quot; &quot; තමන් ආදරේ කරන එකාට ආදරෙයි කියල කෙලින් කියාගන්නවත්...
ranking #917 in boyslove See all rankings
කණාමැදිරියෙක්| Oneshot| Completed  by ivy__Haze9
කණාමැදිරියෙක්| Oneshot| Completed
එකදු ප්‍රේමණීය වදනක් හෝ සවන් නොවැකුණා වූ කිසිදු රෝමාන්තික හාදුවක උණුසුම නොවින්දා වූ එකදු පියවරක් හෝ දෑත පටලන්...
ranking #683 in onesidedlove See all rankings
No more | Completed by ivy__Haze9
No more | Completed
ආදරේ ලග සමහර හිත් පුදුම විදිහට අසරණයි... 🤍 බිදුණ ආත්මයක් ආයෙ ආයෙම බිදල දාන්න තරම් ඔය ආදරය කියන අකුරු හතර හරි...
ranking #406 in boyxboy See all rankings
2 Reading Lists