මම කතා ලියන්න පටන් ගත්තෙ කවදද කියලා මට හරියට මතක නෑ. සමහරවිට ඒවා ලියන්න කලින් ඉඳන්ම මගේ ඔළුව ඇතුළෙ ජීවත් වෙන්න ඇති.
මට හිතෙන දේවල්, මට නොහිතෙන වෙලාවක මතක් වෙන වචන, එකපාරටම හිතට එන චරිත, කවදාවත් සිදු නොවුණ සිදුවීම්... මේ හැම දෙයක්ම එකතු වෙලා අන්තිමට කතාවක් වෙනවා.
මගෙ යාළුවො නොහිටින්න මේ කතා තාමත් මගෙ Notepad එකේ විතරක් තියෙන කතා වෙන්න තිබුණා.
ඉතින්... කියවන්න. ඒ වගේම, හැමදේම පෙනෙන විදිහටම විශ්වාස කරන්න එපා.
- Foxy -
- JoinedSeptember 5, 2026
Sign up to join the largest storytelling community
or
Story by itzFoxyyy
- 1 Published Story
Until We Meet | Where Fate Finds Us
6.6K
334
9
දළදා හාමුදුරුවන්ගෙන් මං ඉල්ලන්නේ.... අපි ආයෙත් හම්බවෙනකල් මගෙ ආදරේ පරිස්සන් කරලා දෙන්න...