inkofNeev

පොඩි දෙයක් කියන්න ආවේ ලමයි. මන් දන්නවා ඔයාලා ආසාවෙන් Unfading Spring කියවන්නෙ කියලා. ඒක මන් ලියන්න ගත්ත පලවෙනි කතාව වගේම මගේ පෞද්ගලික අද්දැකීම වටේ ගෙතුණ කතාවක්. 
          	
          	හේතුවක් නිසා මට දැන් ඒ කතාව ලියන්න ඔලුව හදාගන්න අමාරුයි. ඒත් මන් ඒක ඔයාලට දෙනවා හරිද? කතාව නොදී ඉන්නෙ නෑ. 
          	
          	අනිත් දේ මන් හිතුව විදිහටම character development එකක් චරිත වලින් ආවෙ නෑ. ඒ නිසා ඉස්සරහට continue කරන විදිහ ආයෙ හිතන්න ඕනේ. 
          	
          	මේ සේරම නිසා මන් තාවකාලිකව කතාව  unpublished කරනවා. ඉක්මනට ආයේ අරගෙන එන්නම්. unfading springs මේ අවුරුද්දෙ ඉවර කරන්න තමා මන් ඉන්නෙ කොහොමත්. අපි බලමු නේද?

vbodha_o8

❤️❤️❤️❤️
Reply

Vin_shi

Waiting with love ❤
Reply

sankalpa23

@inkofNeev කමක් නෑ අක්කේ අක්කට පුලුවන් කාලෙක කතාව ලස්සනට අරන් එන්නකෝ. 
Reply

Kiana_Gloss

Yooohh

Kiana_Gloss

@inkofNeev "හායෙ" කියල msg එකක් දැම්මා 
Reply

inkofNeev

@Kiana_Gloss මේහ් ටික් ටොක් ඉන්නවා නේ. මගේ ටික් ටොක් එකට මැසේජ් එකක් දාන්නකො ඒයි. ඊයෙ හදිස්සියෙ යන්න වුණා නේ
Reply

inkofNeev

පොඩි දෙයක් කියන්න ආවේ ලමයි. මන් දන්නවා ඔයාලා ආසාවෙන් Unfading Spring කියවන්නෙ කියලා. ඒක මන් ලියන්න ගත්ත පලවෙනි කතාව වගේම මගේ පෞද්ගලික අද්දැකීම වටේ ගෙතුණ කතාවක්. 
          
          හේතුවක් නිසා මට දැන් ඒ කතාව ලියන්න ඔලුව හදාගන්න අමාරුයි. ඒත් මන් ඒක ඔයාලට දෙනවා හරිද? කතාව නොදී ඉන්නෙ නෑ. 
          
          අනිත් දේ මන් හිතුව විදිහටම character development එකක් චරිත වලින් ආවෙ නෑ. ඒ නිසා ඉස්සරහට continue කරන විදිහ ආයෙ හිතන්න ඕනේ. 
          
          මේ සේරම නිසා මන් තාවකාලිකව කතාව  unpublished කරනවා. ඉක්මනට ආයේ අරගෙන එන්නම්. unfading springs මේ අවුරුද්දෙ ඉවර කරන්න තමා මන් ඉන්නෙ කොහොමත්. අපි බලමු නේද?

vbodha_o8

❤️❤️❤️❤️
Reply

Vin_shi

Waiting with love ❤
Reply

sankalpa23

@inkofNeev කමක් නෑ අක්කේ අක්කට පුලුවන් කාලෙක කතාව ලස්සනට අරන් එන්නකෝ. 
Reply

inkofNeev

" 永世殘焰 | Eternal Embers " අලුත් කතාව මන් published කලා. මේක chinese culture එක පදනම් වෙලා ලියවෙන yizhan fanfiction (wuxia/xianxia) එකක්. Slow updates විදිහට තමා දෙන්න වෙන්නෙ. හැම සතියෙම දෙන්න වෙන් නෑ. Gods, demons, dragons ගැන ලියවුන කතා වලට කැමති අයට මේක ගැලපෙනවා. 
          
          https://www.wattpad.com/1526596701?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_on_publish&wp_uname=_Mashi____