freya_97jk

අද රෑට දෙනවා. ලෑස්ති වෙලා ඉන්න ❤️

spring_mate

Follow නොකර ඉන්න බැරි වුණා... 
          
          All the best & have a great day...!!

spring_mate

@freya_97jk It's my pleasure dear...
Reply

freya_97jk

@spring_mate thank you so much ❤️
            Have a wonderful day ❤️
Reply

Jinnies_dil

"මට නිදාගන්න දෙන්න ජන්කුකී"
          
          
          
          මං ආසයි ටේගෙ ඒ වචනවලට..❤️
          
          
          

Jinnies_dil

@freya_97jk ඇත්තටම අපේ නින්ද නැතිකරවන සමහර අය දන්නෙත් නෑ නේද කෙනෙක් එයාලා නිසා අවදියෙන් ඉන්නවා කියලා.. දැනගත්තොත් ඒ අය කොහොම ප්‍රතිචාර දක්වයිද.. සතුටු වෙයිද හිනාවට ගනීද..
Reply

freya_97jk

@Jinnies_dil thank you so much ❤️. මට සතුටුයි ඔයා කැමති උන එකට
Reply