fragrant_freesia

කොහොමද ළමයි... අලුත් මාසේ හොඳින් පටන්ගන්න ඇති කියලා හිතනවා....
          	
          	
          	
          	මං තක්ෂිලාව දවස් කීපෙකට අයින් කරලා තිබ්බේ ඒකෙ plot hole එකක් තිබ්බා මට‍ හදන්න... මුලින්ම හිතුවේ පළවෙනි කොටසේ ඉඳලම කතාව ආපහු ලියලා වෙනස් කරන්න... ඒත් පස්සේ පුළුවන් වුණා අලුතෙන් ලියන්න තිබ්බ 7 වෙනි චැප්ටර් එකෙන්ම අවශ්‍ය දේවල් දාලා කතාවේ plot එක හරියට ස්ථාවරයකට ගන්න...
          	
          	ඊයේ 7 වෙනි කොටස එක්කම දැම්මා...
          	
          	
          	තුසරස්වර ඉල්ලපු අයට අද තුසරස්වර දෙන්නම්... ටිකක් type කලා තව type කරන්න තියෙනවා...
          	
          	මේ කතා දෙකම කියවන හැමෝටම ගොඩක් ස්තූතියි ♥️
          	
          	
          	
          	https://www.wattpad.com/story/391526770?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=fragrant_freesia

Coditakos

@fragrant_freesia LIYAN OYTTH KIYWN SAmtth sthuthiy 33k devi pihitay koththuy chicken hodiy
Reply

boo9ooo

Bosilu kiyawaddi baya hithenawa da

fragrant_freesia

@boo9ooo සමහර කොටස් තියෙනවා බය හිතෙන. ඒවායේ වේලාසන warn කරලා තියෙන්නේ chapter එක උඩින්. ගොඩක් බයයි වගේ නම් දවල්ට කියවන එක තමයි හොඳ☺️
Reply

fragrant_freesia

කොහොමද ළමයි... අලුත් මාසේ හොඳින් පටන්ගන්න ඇති කියලා හිතනවා....
          
          
          
          මං තක්ෂිලාව දවස් කීපෙකට අයින් කරලා තිබ්බේ ඒකෙ plot hole එකක් තිබ්බා මට‍ හදන්න... මුලින්ම හිතුවේ පළවෙනි කොටසේ ඉඳලම කතාව ආපහු ලියලා වෙනස් කරන්න... ඒත් පස්සේ පුළුවන් වුණා අලුතෙන් ලියන්න තිබ්බ 7 වෙනි චැප්ටර් එකෙන්ම අවශ්‍ය දේවල් දාලා කතාවේ plot එක හරියට ස්ථාවරයකට ගන්න...
          
          ඊයේ 7 වෙනි කොටස එක්කම දැම්මා...
          
          
          තුසරස්වර ඉල්ලපු අයට අද තුසරස්වර දෙන්නම්... ටිකක් type කලා තව type කරන්න තියෙනවා...
          
          මේ කතා දෙකම කියවන හැමෝටම ගොඩක් ස්තූතියි ♥️
          
          
          
          https://www.wattpad.com/story/391526770?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=fragrant_freesia

Coditakos

@fragrant_freesia LIYAN OYTTH KIYWN SAmtth sthuthiy 33k devi pihitay koththuy chicken hodiy
Reply

hesh_05

අවුරුදු තුනකින් විතර කායි ආයෙත් ආව කිව්වොත් මතක නැද්ද  අක්කේ ම ආය ආවෝ.....

fragrant_freesia

@hesh_05 දැන් කොහොමද ඉතින්... මොකෝ කරන්නේ දැන්  
Reply

hesh_05

@fragrant_freesia ආවා ආයෙත්  අක්කව මතක් උනා
Reply

fragrant_freesia

@hesh_05 අනේ ඔයානේ wen_kai08
            
            
            හරියට කියන්න එපැයි ඉතින් කායි කිව්වම මං හිතුවේ ලවුඩ් හවුස් එකේ k pop කට්ටියගේ නම් වලින් හිටපු කවුරුහරි කියලා... ඔයාව අමතක නෑ අනේ...
Reply

spidy_gurl

තක්ෂිලාව දෙනවද Akki!! ☺️❤️✨

spidy_gurl

@fragrant_freesia අනේහ් ඒක ලස්සනයි Akki!! (◕‿◕✿)
Reply

fragrant_freesia

@spidy_gurl ඉක්මනට දෙන්නම්☺️..... ඒ කතාව හොඳයිද... කියවන්න හිතෙනවද 
Reply

Emzdirary

නංගි අද තමයි මම බෝසිළු කියවලා ඉවර කළේ.. පටන් ගත්තේ පෙරේදා.. පුදුම ලස්සන කතාවක්.. පුදුම ලස්සනත් නෙවෙයි මට ඒකට කියන්න, හරිම අර්ථේ ගේන වචනයක් එන්නේ නෑ.. මම comment එකකුත් දැම්මා.. ඒත් ඔයාට දකින්න මේක ලියන්න හිතුනා.. 
          
          මම අනුරාධපුර ඉපදිලා හැදුන වැඩුන ගෑණු ළමයෙක්.. කතාව මැද තිබුණ මධ්‍ය විද්‍යාලය මගේ හිතට ඉතාමත් ළඟයි.. ගෙයින් එළි බැහැලා ටිකක් දුර යද්දී පේන මහ සෑය, අනිත් පැත්තට හැරිලා යනකොට හම්බෙන නුවර වැව් ඉස්මත්ත.. මේවා මගේ හිතට මාර ළඟයි.. අනුරාධපුරෙන් එළියට මම ආවේ මොරටුව කැම්පස් එකට යන්න.. ඒ එළියට ආවා ආවාමයි දැන් කැම්පස් ගමන ඉවර වෙලත් සෑහෙන්න කල්, ජොබ් එකත් එක්කම කොළඹ ගම කරගෙන මෙහෙ ජීවත් වෙන්න අරන් දැන් කාලයක් වෙනවා.. ඒත් මගේ මුලු හිතම තවම තියෙන්නේ පුරේ.. මේ කතාව කියවනකොට මට දැනෙන homie feeling එක මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරුයි.. ඔක්කොමත් හරි writing style එක.. කලාතුරකින් කෙනෙකුට පිහිටන හරිම පැහැදිලි, විස්තරාත්මක, කියවන්න ගත්තම නවත්තන්න හිතෙන්නේ නැති, මොකක්දෝ ආකර්ෂණයක් තියෙන writing style එකක්.. දක්ෂයි! මට කියන්න තියෙන්නේ සරලවම එච්චරයි! 
          
          තව, දිල්මෙත් කියන්නේ ආදරේ කරන හිතක් එක මොහො⁣තකින් දිය කරලා දාන්න පුලුවන් පුදුමාකාර චරිතයක්! 
          
          තව තව ලියන්න, වචන කවදාවත් හිස් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි❤️
          
          එක ප්‍රශ්නයක්, ඔයා රජරට ද? 

fragrant_freesia

@Emzdirary මාත් පුරේක තමයි ඉන්නෙ නම් ඒත් අනුරාධපුරේ නම් නෙමෙයි... ඒත් අක්කා වගේම මාත් පුදුම ආදරෙයි රජරටට. හේතුවක් දන්නේ නෑ ඒත් මං ලංකාවේ යන්න කැමතිම රජරට, ත්‍රිකුණාමලය.... මේ දිස්ත්‍රික්ක දෙක එක්ක නිකන් මාව බැඳිලා වගේ තියෙන්නේ...
Reply

fragrant_freesia

@Emzdirary  අනේ බෝසිළු වෙනුවෙන්  තියපු මේ වචන වලට ගොඩක් ස්තූතියි අක්කේ... ♥️
Reply