foolwith

ලමයි, මොකද අනේ. Veiws තියනවා තාම. But star එකක් එහෙම දාන්න anee. Comment danneth නැහැනේ ඔයාල

hima_zz

Thank you follow karata hlooo 🙈🫶

hima_zz

@hima_zz aa mehemayi mn poddk tom boy type ekt asai 😊
Reply

hima_zz

@hima_zz na ane mama kellek 😁
Reply

foolwith

කට්ටිය නැද්ද අනේ 🙃🙃🙃
          මම අලුත් epiyak දැම්මා 🥲🥲
          ඔන්න මාගෙ ගොළු ලමයි වෙනුවෙන් තමයි දැම්මේ 🤨
          දැන් සිහින ඔයාලට බාරයි 😎
          හොඳින් බලාගන්න 🥹🥹🥹🥹

VaElRiN

@foolwith  mhm ehemath na eyala dakka mn sepalika kiyonawath aulak unna 
Reply

foolwith

@VaElRiN අනේ ඇති යාන්තං. 
            මේ ඔයාල මේ poth කියවන්නේ ammalata horenda අනේ 🙃
Reply

VaElRiN

@foolwith inno api 🫶🏻✨
Reply

foolwith

ඔයාලට මාව follow කරාට ගොඩක් ස්තුතියි. ✨️✨️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
          ඒ වගේම මාව ඔයාලගේ යාලුවන්ට recommend කරන්න, ඒ වගේම book එකට comment දාන්න අමතක කරන්න එපා 🥲🥲🥲🥲🥲
          https://www.wattpad.com/story/416040404

S_K_U_

මාව follow කරලා මගේ මේ පුංචි ලෝකයේ කොටසක් වුණාට හදවතින්ම ස්තූතියි. 🥹🤍
          මං ලියන වචන එක්ක ඉස්සරහටත් මෙහෙමම රැඳෙන්න…
          ඔයා වගේ readers ලා තමයි author කෙනෙක්ගේ වචනවලට තව තවත් හුස්ම දෙන්නේ. 🌷📖

foolwith

Aneee thanks✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
          මට ඔයාලගේ vote eka godak watinawa😘😘🥰🥰🥰🥰😇😇😇😇😇😇😇
          Me issellama oyalage oya kurulu hotawal wala kama thiyanawa nam gilala inna🫠🫠🫠🫠 patau tika. mokada oyala ithim මට කතා karanna oni ne.🥲