els__gi

njbjhbj

එල්සා අක්කෙ මන් දැන් ඉන්නෙ phone eken man wenadata lap එකෙන් කතා කියවන්නෙ.අක්කේ මන් ආයෙ වට්ටියට එන්නෙ අවුරුද්ද කින් පස්සෙ අනේ thev අයින් කරන්න නම් එපා.මන් ටික්ටොකුත් අයින් කලා අනේ .මන් ප්‍රාර්ථනා කරනවා අක්කගෙ වඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ❤️‍. අක්කෙ thev  කියන්නේ මාරම ලස්සන කතාවක් ඒ කතාවට අකුරු ගලපන ඔයාත් විශිෂ්ට කෙනෙක්.itim sathutin inna hartheee ❤️.byeeee ❤️‍

mygluv97

Auother oyage silent storm kthwa supiri❤️ mn thama hriyta kiyewwe nm na kuthuhalaya wadi nisa thanin thana kiywn ynne  ;)  habai dn nm rata patalila inne  appa , kthwa nm marama interesting ekdigta kiywn ynna oni appa koheda ithin anik wada krgnnath epai :(

Gewz_y

සති තුනකින් විතර මෙහෙට ආවෙ..විපර්යාස ගොඩයි!!  නතර කරපු තැන ඉඳන් කියවන්න ගන්නවා.. එන්න එහෙනම් ඉක්මනට..Love uuu!! :-*