dustyclouds1918

_kimsenu_

හායි අක්කේ ❤️

dustyclouds1918

@_kimsenu_ ඔයාත් මට ඔහොමම ළඟ කෙනෙක් නංගියා.. මං ඔයාව අමතක කරන්නෙවත් කොහොමද? ඔෆ්කෝස්.. බේබි ශාක්.. පරිස්සමින් ඉන්න ඕනේ.. ටේක් කෙයා.. මං ආදරෙයි හුඟාක්.. ❤️❤️
Reply

_kimsenu_

@_kimsenu_ හරි අක්කේ ඔයත් පරිස්සමින් වැඩ ටික කරන් ඉන්න හැමතිස්සෙම මට ඔයාව මතක් වෙනවා plz මාව අමතක කරන්න එපා ඔය කියන්නේ මට අමතක කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ඔයාගේ baby shark හැමදාමත් ඔයාට ගොඩාක් ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න දුකෙන් ඉන්න එපා හොදද මන් ඉක්මනට ම එන්නම් god blesed ❤️⚡
Reply

dustyclouds1918

@_kimsenu_ අනේ.. මටත් ඔයාව හැමදාම මතක් වෙනවා නංගියා.. මටත් මේ දවස් වල වැඩ වැඩියි ඇත්තටම. ඔයා හොඳට ඉගෙන ගන්න ඕනේ ඕකේ.. ඕන වෙලාවකට මගේ ප්‍රොෆයිල් එකේ මෙසේජ් දාලා මට කතා කරන්න. පරිස්සමින් ඉන්න ඕනේ.. හොඳට ඉගෙන ගන්න හැමදාම. අපිට ගොඩාක්ම වටින දේකට තියෙන්නේ ඉගෙනීම විතරයි.. ඒක් මයිල්ස්ටෝන් එකක් කරගෙන ඔයාගේ හීනෙට ඔයා මහන්සි වෙන්න ඕනේ කවුරු මොනවා කිව්වත්.. ෆ්‍රී වුණාම නිවාඩු කාලෙකට කතාව හෙමින් කියවන්නකෝ.. මං ආදරෙයි ❤️❤️
Reply

dustyclouds1918

dustyclouds1918

නෙත්තරු කොටස් 50ක් ලියලා ඉවරයි මං.. කතාවේ ආකල්පන චැප්ටර් එක ලිව්වේ 25/05/2025.. අද 09/09/2025.. කතාව ලියන්න අරගෙන දවස් 108ක් ඇතුළත කොටස් 50ක් ලියලා ඉවරයි.. වාව්.. 
          
          මේ කතාව ඉවර වෙන කාලෙට මට පිස්සු හැදෙයි.. 
          
          (;′⌒`)

dustyclouds1918

හායි තරු පැටවුනේ..
          
          මගේ අප්ඩේට් ෆ්‍රීක්වන්සි එක ගැන අප්ඩේට් එකක් දෙන්න හිතුවා..
          
          පුරුදු විදිහටම මං නෙත්තරු සඳුදා, බදාදා සහ සිකුරාදා දවස් තුනට දෙනවා.
          කළු කුහර ප්‍රේමය අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දවස් දෙකට දෙනවා.
          
          මං අප්ඩේට්ස් මිස් නොකර දෙන්න මගේ උපරිමය උත්සාහ කරනවා. හැබැයි සමහර විට චුට්ට චුට්ට එහෙට මෙහෙට වෙයිද දන්නෙත් නෑ. හැබැයි බලමු ඕකේ?
          
          සෝ.. හැපි රීඩින්ග්..
          KKP අළුත් මාතෘකාවක් ඇත්තටම.. ඕක science fiction එකක්.. නොතේරෙන ඒවා තියෙනව නම් අහන්න පැටවුනේ..
          
          එහෙනම් මං ගියා.. බායි
          
          ආදරෙන් මං,
          DC ❤️

dustyclouds1918

dustyclouds1918

නෙත්තරු 45 වන තරුව පෑව්වා බබාලා ✨❤️
          
          https://www.wattpad.com/1574949317-%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%94-tk-non-fiction-45-%E0%B7%80%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80
          
          (සොරි හොඳේ පැටවුනේ.. උදෙන්ම චැපිය දැම්මා.. අනවුන්ස්ට්මන්ට් එකත් දැම්මා.. හැබැයි ඕක පෝස්ට් කරන්න කලින් වින්ඩෝ එක ක්ලෝස් කළා.. පස්සේ දැක්කේ ඕක සෙන්ඩ් වෙලා නෑ කියලා.. එහෙම තමා.. ඩාම් ඩූම් වෙනවා.. කලබලේනේ මට.. ඕ ඕ ඒක තමා.. එහෙනම් මං ගියා..)
          
          ආහ්.. අද චැපිය.. අහම් අහම්..

dustyclouds1918

නෙත්තරු 44 වන තරුව පෑව්වා බබාලා ✨❤️
          
          https://www.wattpad.com/1574200536-%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%94-tk-non-fiction-44-%E0%B7%80%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80
          
          අද නම් කියවන්නම ඕන චැප්ටර් එක.. (හොරෙන් බලාගෙන ඉන්න පූසගේ ස්ටිකරේ)