LuvieBloom
Yoruma BağlantıDavranış KurallarıWattpad Güvenlik Portalı
මාව follow කරාට thankyou ❤️කැමති නම් මගෙ කතාවත් කියවලා sup එකක් දෙන්න හොදේ ❤️
https://www.wattpad.com/story/407338704?utm_medium=link&utm_source=android&utm_content=share_writing
"අහසත් පොළොවත් හමුවන තැන... ප්‍රේමය ඉතිරි වූ වගයි." ⛈️
සමහරු කියනවා අහසයි පොළොවයි කවදාවත් හමුවෙන්නේ නෑ කියලා. ඒත් නුවරඑළියේ මේ වගේ මීදුම් පිරුණු අහසක් යටදී, ඒ දෙන්නා හමුවන එකම මොහොත 'වැස්ස'.
මුළු ලෝකයම අළු පැහැ වෙලා තිබුණු දවසක, මහා වර්ෂාවක් වගේ ජීවිතයට ඇවිත් හදවතේ ගින්දර නිවලා දාපු ඒ ආදරණීය වස්සානය ගැනයි මේ කතාව... Petrichor (පෙට්‍රිකෝර්).