co-nig-lietto

ඒත් අර කොණ්ඩේ දිග කෙල්ල ? ඔයා එක්ක කතා කරපු දවසෙන් පස්සෙ මට ඕන උනා ඔයාට මේක කියන්න. 
          	
          	මම ආදරෙයි ! 
          	
          	පුළුවන් නම් එන්න, ඔයා ළඟ නැවතුනු මගෙ හදවතත් අරගෙන. 
          	
          	ටේහ්‍යුන්ග් ... 
          	https://www.wattpad.com/story/325840837

shwe_min

ඔයා ඉන්නවද

shwe_min

@co-nig-lietto අම්මේහ් මෙන්න මෙයා පණපිටින්... ඔයාව කන්ටැක්ට් කරගන්න විදිහක් නැද්ද කෙල්ලේ
Reply

co-nig-lietto

@shwe_min හායීඊඊඊඊඊඊ
Reply

co-nig-lietto

ඒත් අර කොණ්ඩේ දිග කෙල්ල ? ඔයා එක්ක කතා කරපු දවසෙන් පස්සෙ මට ඕන උනා ඔයාට මේක කියන්න. 
          
          මම ආදරෙයි ! 
          
          පුළුවන් නම් එන්න, ඔයා ළඟ නැවතුනු මගෙ හදවතත් අරගෙන. 
          
          ටේහ්‍යුන්ග් ... 
          https://www.wattpad.com/story/325840837

co-nig-lietto

ජීකුක් ඇරුනම ඔයාලා කැමති කම්බිනේෂන්ස් මොනවද? 
          
          මට සෙට් නම් කතාවක් දෙනවා. (:
          
          [බීබර්කුක් ශිපර්ස්ලා ඉන්නවද? ඉහිම්..]

JaaNuPr

@co-nig-lietto vmin තමයි 
Reply

co-nig-lietto

"මිනිස්සු ඉස්සෙල්ලම දේදුන්නෙනුයි පාට හොයා ගත්තෙ. ඒත් පස්සෙ දේදුන්න පාවිච්චි කලේ හිස් ඉඩ පුරවන්න."
          
          වාව් !! 
          
          නොකියවපු අයට, මිස් කරගන්න එපා. කියවන්න !! 
          https://www.wattpad.com/story/301972261

co-nig-lietto

අලුත් එකාක්.. 
          
          ඔයාලට නොටිෆිකේෂන් එක ආවේ නැද්ද? (-_-)
          
          https://www.wattpad.com/story/316183962

co-nig-lietto

නිව් වන් !! <3
          https://www.wattpad.com/story/313155635

co-nig-lietto

@MatheeJM හායි හායි :-)
Reply

MatheeJM

@co-nig-lietto ආඅ නම්කීඊඊඊ :))
Reply

Baby_Bish

@co-nig-lietto ❤️❤️❤️
Reply

co-nig-lietto

මාව මතක තියෙන කවුරුත් ඉන්නවද? o_O

co-nig-lietto

@co-nig-lietto හායිම් <3 
Reply

co-nig-lietto

සැවේජ් ලව් කම්ප්ලීට් කරලා සේව් කරගෙන තිබ්බා. ඒත් ඔක්කොම ඩිලීට් වෙලා. ආයෙ ලියන්න කම්මැලියි. මොකද කරන්නෙ? *-* 
          
          අලුත් දෙකක් දැම්මා කම්ප්ලීට්. 
          
          https://www.wattpad.com/story/298941632?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=co-nig-lietto&wp_originator=8l%2FBHyvra271NdrZ9pyvKWh0eYKHTrP2HNCzxuub98O%2Bk6UA%2Bcx%2FLj2c7eLZ8Xf5AXzxH2owVogvwoc%2FQnHmQIuuqJueH5wRKk63Gu4Ktsg2yuu%2BEsaSvrm9p0nXPioZ
          
          https://www.wattpad.com/story/296246183

thinulioncrack

@co-nig-lietto දැන්ම නෙවෙයි එක්සෑම් ඉවර වෙලා.
Reply

co-nig-lietto

@Clown_girl03 හා ඉටිම් ☹️
Reply

delyth_hael

දැක්කෙ නෑ සෑහෙන් කාලෙකින් ☹️
          
          වෙයා ආ යූ ?

delyth_hael

@co-nig-lietto මේ ඉන්නේ ❤️
Reply