chutieee

කාලකණ්නි ප්‍රථම හැඟීම වෙත ලියමි,
          	
          	පුස් ගද ගහන පොත් පිටු අතර 
          	ලියවුණ නිර්නාමික පෙම් හසුන
          	නුඹ කවදානම් දකී ද?
          	
          	කැලෑ මල් සුවඳ හමන මගේ
          	නොවැදගත් සෙනෙහස නුඹේ නමටම
          	සින්න වෙද්දි අසරණ මේ හදවත මොනවා කරන්නද?
          	
          	සීතල ගැහෙන සිසිරයේ දි 
          	ඔබේ මතක නලියද්දි නුඹ ඇගේ ළග
          	කල් මරනකොට මේ හිත කොහොම සැනසෙයිද?
          	
          	හම්..කමක් නැ..! කොහොම උනත්,
          	හුරතල් සුවඳ රෝස මලක් හිමි ඔබට
          	මූසල තුහින මල් අහවල් එකටද!?
          	
          	PUFf

chutieee

කාලකණ්නි ප්‍රථම හැඟීම වෙත ලියමි,
          
          පුස් ගද ගහන පොත් පිටු අතර 
          ලියවුණ නිර්නාමික පෙම් හසුන
          නුඹ කවදානම් දකී ද?
          
          කැලෑ මල් සුවඳ හමන මගේ
          නොවැදගත් සෙනෙහස නුඹේ නමටම
          සින්න වෙද්දි අසරණ මේ හදවත මොනවා කරන්නද?
          
          සීතල ගැහෙන සිසිරයේ දි 
          ඔබේ මතක නලියද්දි නුඹ ඇගේ ළග
          කල් මරනකොට මේ හිත කොහොම සැනසෙයිද?
          
          හම්..කමක් නැ..! කොහොම උනත්,
          හුරතල් සුවඳ රෝස මලක් හිමි ඔබට
          මූසල තුහින මල් අහවල් එකටද!?
          
          PUFf