සුභ දවසක් වේවා මා හිතාදර සහෝදර සහෝදරියන් හට... මාව මතකද ඔබලාට... මම තමයි ගිනි පිඹින ඩයිනොසෝරයනාට අධිපති දෙවඟන.. බූ හාහා
by the way...
මම මේ පැත්තට ආවේ ඔබලාගේ දුක සැප බලන්න (Side eyes)
I miss you alllllllll❤️
මම කැපුනා...
මැඩම් උමාෂි මගේ මේ මාස දෙක තුනේ පඩිය ඕන නෑ.. (දුන්නත් නෑ වගේනේ ඒකනම්) ජන්ග්හියෝෂින්ව මතක් කරා කියන්න හාද...
Bangtan Section වෙතට,
ඔවාලාගේ සැපදුක් කෙසේද? සුවෙන් ඇතැයි මම සිතමි...
Malti - fandom section වෙතට
ඔවාලාව මතක් වෙයි ඉහට උඩින්..
පරිස්සමින් ඉන්න හරිද
අපේ එකම පුරුෂ ශක්තිය වුණ ටේ..
ඒවාත් පරිස්සමින් ඉන්න හරිද??? ඔය බකට් බාල්දි බේසම් දා ගන්න එපා හරීද...
මම මාස දෙක තුනකට නිවාඩු....
මම යනෝ... Byeeeeee
-Minah❄️