bruns1234wick

හායි ලමයි කොහොමද ?
          	
          	අරුන්දතී ඉවර වෙන්න ලගයි.🥲🥲🥲😍😍
          	
          	ඔයාලා ඊට පස්සෙ ආස මොන වගේ පොතක්ද?
          	
          	🥰🥰🥰🥰🥰

daisy_dimple08

ඔන්න ළමයෝ මං මට පුළුවන් විදිහට උදව්වක් දුන්නා... මගේ කතා ටිකත් කියවලා පුළුවන් නම් sup එකක් දෙන්න... හිතලා මග ඇරලා හිටියා නෙමේ.. ලබන අවුරුද්දේ මගේ පොතක් එනවා.. ඒකේ වැඩ එක්ක busy වෙලා හිටියේ.. ආදරෙයි☺️♥️

bruns1234wick

@rash_Neth Thank you so much පැට්ටො 🥰🥰🥰
Reply

rash_Neth

@bruns1234wick ඔන්න මගේ නංගිත් උදව්වක් දීලා තිබ්බ එකේ මාත් උදව්වක් දුන්නා😍🤩
Reply

bruns1234wick

Thank you පැටියෝ!! අනිවා මම සප් එකක් දෙන්නම්. 😘😘😘
Reply

bruns1234wick

හායි ලමයි කොහොමද ?
          
          අරුන්දතී ඉවර වෙන්න ලගයි.🥲🥲🥲😍😍
          
          ඔයාලා ඊට පස්සෙ ආස මොන වගේ පොතක්ද?
          
          🥰🥰🥰🥰🥰

Moonzdaisylobe

අරුන්දතී කියන පොත මන් අහම්බෙන් හොයා ගනිපු පොතක්.මොකද දන්නේ නෑ මට සෑහෙන්න හිතට වැදුනා කියවගෙන යද්දී.මට සාමාන්‍යයෙන් කතාවක් හිතට අල්ලන්නේ කලාතුරකින්.සමහර වෙලාවට මන් කතාවක් ඇතුලේ ගොඩක් දේවල් හොයන නිසා වෙන්න ඇති.මේක මගේ style එකට ,මගේ preference එකට ගැලපුන කතාවක්. ඒ වගේම මේ author ගොඩක් intellectually පොහසත් කියලා පේනවා.මට හිතෙන්නේ එයා ගොඩක් පොත් කියවලා ඇසූපිරූ තැන් ඇති කෙනෙක් වෙන්න ඕන. විශේෂයෙන්ම main couple එකේ තිබුන ඒ matured ආදරේ ගැන ලියන්න,ඒ තේරුම්ගැනීම මෙච්චර ලස්සනට විස්තර කරන්න  ජීවිතේ ගැන කියවීම එයාගේ ලස්සනයි කියලා හිතෙනවා .Thank you soo much මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට.whatpad වල රැල්ලට යන්නේ නැතිව ලියපු ලස්සනම කතාවක්. Thank you ❤️
          P.S- පොත ලස්සන නිසාම මගේ reading list එකටයි library එකටයි add කරගත්තා.❤️

bruns1234wick

love you so much පැටියෝ!! 🥰🥰 Thank you. මේ ගමනේ මාත් එක්ක ඉන්නවාට. ආදරෙයි.
Reply

DilmiMadhubhashini

ඔන්න මමත් ආවා දිගටම ලියන්න ස්ට්‍රේට් bl දෙකම සුභ පැතුම් ☺️

bruns1234wick

Thank you dear.මගේ කතාව කියවලා අඩුපාඩු කියන්න.♥️♥️♥️ මගේ කතාව කියවනවාට thank you.♥️
Reply