black_cammilea

මේ පාර A/L results  ආපු නංඟිලාට ආදරයෙන් ලියමි.
          	
          	මම සාමාන්‍යයෙන් මේ වගේ කතා කියන්නේ නෑ හැබැයි මගේ ජීවිතේ ගත්තොත් මම දැනුවත්ව හෝ නොදැනුවත්ව වැඩියෙන්ම stressful ව ගත කරලා තියෙන අවුරුදු දෙක තමා A/L අවුරුදු දෙක.ඉතිං මේ අලුතෙන් results  ආපු කට්ටියගෙනුත් (මොන විශය ධාරාව කලත්) බහුතරයකගේ ජීවිත කතාව ඒක කියලා මම දන්නවා.ඉතිං මොන result එක ආවත් ඒ කාලය ඇතුලේ ඔයාගේ මහන්සියට, ඔයාගේ කැපවීම් වලට,ඔයා තනියම දරාගත්ත දුක්වලට,පිච්චිච්ච බයට ඔයාටම ස්තූති කරන්න මොකද ඔයා ඔයාට පුළුවන් විදිහට මහන්සි උනා.
          	
          	මේ ලෝකේ ඕනෙම  මනුස්සයෙක් හීන දකින දෙයක් ලබාගන්න නම් කැපකිරීමක් කට්ටක් කන්න වෙනවා ඉතිං සමහරුන්ගේ ඒ කට්ට A/Ls ..සමහරුන්ගේ ඒක A/Ls නෙවෙයි...කොහොම උනත් ඔයාගේ හිතේ තියන හීනෙට යන්න අවශ්‍ය කට්ට කන්න පුළුවන් ශක්තිය ඔයාට තියෙනවා.ඒක ඔයාට A/L වලදි කරන්න බැරි උනා වෙන්න පුළුවන් හැබැයි ඉස්සරහට ඒක වෙන විදිහකට හම්බ්වෙයි එත්කොට ඒ කැපකිරීම කරන්න වැදගත්ම දේ try කරන එක නවත්තන්නේ නැතුව ඉන්න එක.
          	
          	ගෙදර කට්ටිය,ගමේ කට්ටිය,ඉස්කෝලේ කට්ටිය එක එක ඒවා කියන්න පුළුවන් හැබැයි ඔයාගේ මහන්සිය දන්නේ ඔයා විතරනේ ඉතිං ඒ වචන වලට වැටෙන්න සැලෙන්න එපා.මිනිස්සු අවස්ථාවාදී.දිනන ළමයට අයිතිවාසිකම් කියන්න පෝලිම් ගැහිලා කට්ටිය ඉන්නවා ඒත් පැරදිච්ච ළමයට අයිතිය ඒ ළමයා විතරයි.මිනිස්සුන්ගේ කතා වලට වටිනාකම්ක් දෙනා යන්න එපා හොඳ හෝ නරක දෙකම.
          	
          	ඔයාගේ හීන දකින ලෝකේ හොයාගෙන යන්න ධනය,නිළය සහ බලය කිය තුන ඕනේ වෙනවා ඒ ටික ඔයාට ඕනේ තරමට එකතු කරගන්න.ඒ වගේම ඒ ලස්සන ජීවිතේ බෙදාගන්න පුළුවන් මිනිස්සු ටිකක් එකතු කරගන්න.
          	
          	ඔයා හීන දකින ජීවිතේ ගොඩනඟා ගන්න පුළුවන් ශක්තිය සහ වගකීම තියෙන්නේ ඔයා ගාවම විතරයි ඒක මතක තියාගන්න. ❤
          	
          	

Starluna17

අහ්ම්..අක්කා මේ...නන් ෆික්ෂන්, ටේකුක් ඒම ලියන්නෙම නෑ ද..??❤️ 

Starluna17

@black_cammilea ආ...ඒනම් ටිකක් ෆ්‍රී වුනාම ලියමු..ඔය තියෙන හැකියාව ඇති අයියෝ..ටේකුක් එක්කුත් ඒනම් පස්සේ ලියමු හාද..❤️
Reply

black_cammilea

@Starluna17  ඔය මොකටවත් වෙලා නැති එක තමා අවුල.
Reply

black_cammilea

@Starluna17 Non fiction එකක් නම් ලියන්න හිතේ තියෙනවා...Fanfiction /තේකුක් ලියන්න නම් මගේ දැනුම/හැකියාව මදි කියලා තමා හිතෙන්නේ අනේ...:(සෑහෙන්න  lassana fanfics නේ තියෙන්නේ..
Reply

black_cammilea

මේ පාර A/L results  ආපු නංඟිලාට ආදරයෙන් ලියමි.
          
          මම සාමාන්‍යයෙන් මේ වගේ කතා කියන්නේ නෑ හැබැයි මගේ ජීවිතේ ගත්තොත් මම දැනුවත්ව හෝ නොදැනුවත්ව වැඩියෙන්ම stressful ව ගත කරලා තියෙන අවුරුදු දෙක තමා A/L අවුරුදු දෙක.ඉතිං මේ අලුතෙන් results  ආපු කට්ටියගෙනුත් (මොන විශය ධාරාව කලත්) බහුතරයකගේ ජීවිත කතාව ඒක කියලා මම දන්නවා.ඉතිං මොන result එක ආවත් ඒ කාලය ඇතුලේ ඔයාගේ මහන්සියට, ඔයාගේ කැපවීම් වලට,ඔයා තනියම දරාගත්ත දුක්වලට,පිච්චිච්ච බයට ඔයාටම ස්තූති කරන්න මොකද ඔයා ඔයාට පුළුවන් විදිහට මහන්සි උනා.
          
          මේ ලෝකේ ඕනෙම  මනුස්සයෙක් හීන දකින දෙයක් ලබාගන්න නම් කැපකිරීමක් කට්ටක් කන්න වෙනවා ඉතිං සමහරුන්ගේ ඒ කට්ට A/Ls ..සමහරුන්ගේ ඒක A/Ls නෙවෙයි...කොහොම උනත් ඔයාගේ හිතේ තියන හීනෙට යන්න අවශ්‍ය කට්ට කන්න පුළුවන් ශක්තිය ඔයාට තියෙනවා.ඒක ඔයාට A/L වලදි කරන්න බැරි උනා වෙන්න පුළුවන් හැබැයි ඉස්සරහට ඒක වෙන විදිහකට හම්බ්වෙයි එත්කොට ඒ කැපකිරීම කරන්න වැදගත්ම දේ try කරන එක නවත්තන්නේ නැතුව ඉන්න එක.
          
          ගෙදර කට්ටිය,ගමේ කට්ටිය,ඉස්කෝලේ කට්ටිය එක එක ඒවා කියන්න පුළුවන් හැබැයි ඔයාගේ මහන්සිය දන්නේ ඔයා විතරනේ ඉතිං ඒ වචන වලට වැටෙන්න සැලෙන්න එපා.මිනිස්සු අවස්ථාවාදී.දිනන ළමයට අයිතිවාසිකම් කියන්න පෝලිම් ගැහිලා කට්ටිය ඉන්නවා ඒත් පැරදිච්ච ළමයට අයිතිය ඒ ළමයා විතරයි.මිනිස්සුන්ගේ කතා වලට වටිනාකම්ක් දෙනා යන්න එපා හොඳ හෝ නරක දෙකම.
          
          ඔයාගේ හීන දකින ලෝකේ හොයාගෙන යන්න ධනය,නිළය සහ බලය කිය තුන ඕනේ වෙනවා ඒ ටික ඔයාට ඕනේ තරමට එකතු කරගන්න.ඒ වගේම ඒ ලස්සන ජීවිතේ බෙදාගන්න පුළුවන් මිනිස්සු ටිකක් එකතු කරගන්න.
          
          ඔයා හීන දකින ජීවිතේ ගොඩනඟා ගන්න පුළුවන් ශක්තිය සහ වගකීම තියෙන්නේ ඔයා ගාවම විතරයි ඒක මතක තියාගන්න. ❤
          
          

black_cammilea

වට්ටිය මල් වට්ටියක් වෙලා නේද අලුත් update  එකෙන්??? දැන් DM නැති නිසා උත්තමාවියන්ට මාව හම්බෙන්නේ comment section  එකෙන් විතරයි නේද??

Ti_ra_ya

@black_cammilea ඔව් අප්පා ඒක කෙහෙල් පුෂ්ප වට්ටියක් වෙලා
Reply

Shanali29121

@black_cammilea eka thama dn mema thama update illala wada denna wenne
Reply

black_cammilea

මම මේ ලඟදී ticktock  අවකාසේ උඩට පල්ලෙහා යයි යයි ඉන්නකොට මේ wattpad  එකේ පොතක් ගැන ticktock  එකක් දැක්කා ආපහු fb එකේත් ඒ පොත ගැනම meme එකක් දැක්කා..ඉතිං කුතුහලේට මම ඒ පොත හොයාගෙන ගිහින් කියෙව්වා.ඒ කියවද්දී මට පොතටත් වඩා දැනිච්ච දේ තමා ඒ ඕතර් එයාගේ readers ලා එක්ක කොච්චර තදින් බැඳිලා ඉන්නවද කියන එක.Readers ලත් එයාට සෑහෙන්න ආදරේ බව මට පෙනුනා.ඉතිං මට මගේ උත්තමාවියෝ ටික මතක් උනා.මං මහ අසාධාරණයි නේද?ගල් ගුහාවක හැංඟිලා ඉඳන් හාවා හඳ දකින්නා වගේ update  කරන මට ආදරේ කරන මගේ උත්තමාවියෝ ගැන මට මාරම ආදරයක් දැනුනේ.මට සමාවෙන්න පහුගිය ටිකේ වැඩිය updates දෙන්න බැරි උනාට මං උපරිමේට  try කරනවා ලඟ ලඟ updates  ඔයාලට දෙන්න.හුඟක් ආදරෙයි ❤ ආහ් තව එකක් මට දැනගන්න ඔනේ.ඔයාලා කැමති ද ඕතර් notes කියවන්න?මාත් author notes ලියන ගන්නද?

chadigirl

@black_cammilea ඔයා දාන ඕනේ එකක් කියවනවා අනේ ♥️
Reply

black_cammilea

නකල්ස් වන ලැහැබ තුළ සැඟවී ගිය රහස් මායාවන් ලෙස නැවතත් කළඑළි බසිනු ඇත...