benaya23

Wild Flower  පළවෙනි එපිසෝඩ් එක දැම්මා කියවලා වෝට් කමෙන්ට් දාන්ඩෝ  ❤

benaya23

ළමයි කතා ටික ඔක්කොම  unpublish කරා මම කතා ටික වට්පෑඩ් එකේ ඇරෙන්න වෙන කිසිම තැනක සේව් කරලා නෑ ඔයාලා කවුරු හරි කතා වල සේෆ්ටි එක ගැන කරන්න දෙයක් තියනවනම් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න ප්ලීස් හොබීගෙ එක තාම ඉතුරුයි හොබීගෙ එකේ අන්තිම කොටස අරන් එන්නම් මගේ වට්පෑඩ් ස්ටෝරි වල සේෆ්ටි එක තහවුරුකරගත්ත ගමන් කතාව අමතක කරන්න එපා හොදේ ටිකක් ඉවසලා ඉන්න මොකද මට අවධානමක් ගන්න බෑ මේ මගේ අවුරුදු ගානක මහන්සිය ❤

princesskgdm

@benaya23 ඇත්ත අක්කා ❤️
Reply

benaya23

@princesskgdm එහෙම තමයි අනේ උන්ව හදන්න බෑ අපිට අපි ආරක්ෂා වුණාහම හරි 
Reply

benaya23

@MaNeEsHaGeTHaNjaLi  අනේ ඔව් මේවා නැති වුනොත් නම් ලියන එකත් නවත්තනවා මම 
Reply

princesskgdm

සෙල්ලක්කාර හිතකට පෙම් බැඳි අහිංසක කටකාරියක්,
          මවකගේ උණුසුම නොලත් සෙල්ලක්කාර, ආඩම්බර හදවතක්,
          මිතුදමකට එහා ගිය සහෝදර බැඳීම් රැසක්❤️,
          ආදරණීය නිහඩ ආදරවන්තයෙක් ,
          කැපකිරීම් ගොන්නක් ,
          පිවිතුරු සහෝදර  ප්‍රේමයක්,
          ශක්තිමත් සහෝදර බැඳීමක්,මිතුදමක්❤️,
          නෑනකු ලෙස නොව මවකගේ උණුසුම අහිමි වූ තම මස්සිනාලාට මවකගේ ආදරය රැකවරණය ලබා දෙන ආදරණීය යුවතියන් දෙපළක්♥️,
          පුංචි පැටවුන්ගේ ලෝකයක්,
          අබිරහස් රැසක හෙලිදරව්වක්✨,
          බෝම්බයක් විලස අපූරැවට ගලා යන කතාවක් ❤️‍ ,
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          ~Love wings;⁠)
          අක්කි ඔයාට ඇත්තටම තියන්නේ magical අතක්...✍️ මෙච්චරට ම අපිට feel වෙන්න ලියන්න.....
          ටේහ්නග් + හාරැ❤️ගේ ලස්සන ම ලස්සන ආදර කතාව ගෙත්තම් කරන්න ඔයාට ලස්සනට ම පුළුවන් වෙලා❤️
          .
          .
          .
          .
                 Best Wishes For u'r Future ❤️
          @benaya23

princesskgdm

@benaya23 අනේහ්❤️ලව් යූ සෝ මච් අක්කාහ්❤️ඔයා ඇත්තටම මරු❤️
Reply

benaya23

@princesskgdm අනේ පැටියෝ මේ මැසේජ් එක මට කොච්චර වටිනවද කතාව කියවලා නිකන්ම නිකන් යන අයට වඩා පුංචි වචනෙකින් හරි මෙහෙම වටිනාකමක් දෙන ඔයාලා නිසා මට කවදාවත් මේ කතා ලියන එක නවත්තන්න හිතෙන් නෑ මට සතුටුයි මගේ කතාවක් මේ තරන් ඔයාලට දැනෙන එකට ගොඩක් ස්තූතියි මේ අගය කිරීමට හැමදාම මාත් එක්ක ඉන්න ලව් වින්ග්ස් වගේම අනිත් කතා එක්කත් ❤️
Reply

benaya23

Happy 2nd Anniversary Love Is Not A Dream ❤️ මගේ පළවෙනි FF එකට අදට අවු.2ක් ඉතින් මම ලියපු පළවෙනි කතාව ගොඩක් වැරදි අඩුපාඩු එක්ක කිසිම අත්දැකීමක් නැතුව ලියපු කතාව අද වෙද්දි ගොඩක් දේවල් ඉගෙනගත්තා වගේම තාමත් ඉගෙන ගනිමින් ඉන්නවා ඒ කාලෙ ඉදන් හිටපු රීඩර් කෙනෙක්නම් ඔයාලට මගේ කතාවල වෙනස තේරෙනවා ඇති තව ඉතුරු නම්ජූන්ගෙ එක විතරයි ඊටපස්සෙ කතා ලියන එක නවත්තන්න වුණත් දුක නෑ . ඒ වගේම මාත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි මං ඔයාලගෙ ඒ ලස්සන ලස්සන කමෙන්ට් නිසයි මම මේ තරම් දුර ආවෙ මගේ හයිය ඔයාලා. හැමදාමත් මේ විදිහට ඉන්න ❤️

benaya23

ළමයි අපේ ගෙදර මල ගෙදරක් වුණා අපේ ආච්චි නැති වුණා. ඉක්ම්නට අප්ඩේට් අරන් එන්නම් ටිකක් ඉවසන්න හොදේ ❤️

Jiminie_1230

අනේ  update පරක්කු උනාට කමක් නැහැ ඔයා ආපහු නිදහස් උනාට පස්සේ update කරන්න ගන්න 
            May your grandma find peace in paradise 
Reply

c-senuthmi

@benaya23 ok akki harima dukai oyage achchita una deta 
Reply

benaya23

ළමයි වට්පෑන් Aword Ceremony එකක් ඇවිල්ලා ඔයාලට පුළුවන් ගිහින් අදාල කැටකරි එකේ ඔයාලා ආසම කතාවයි ඒ කතාවෙ Author වයි මෙන්ශන් කරන්න මම පහළින් ලින්ක් එක දන්නම්.
          
          https://www.wattpad.com/story/358852925?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=benaya23&wp_originator=hW5LNUsDAZ%2FhemlLww08CKYAaHAXWL9BsNcFs81naQ5mWRA3reicLDQ9MvRwXZy1gv0JJpPrZBzT5636JBllfvHwReE6d5LnJgmI8Da%2FooUsWYMxRbC1Bzd4bapgSw48