ashh_4x
අතීතයේ සියලු කඳුළු බිංදු පැන් පොදක් කර නිවා දමා, අනාගතයේ සුබ සිහින අකුරු කරන්නට ලැබෙන අලුත්ම පිටුවයි මේ..☄
එහෙමනම්,
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභ වෙන්න ඕනි මගේ රෝස මල් වලට..!!
- මූෆියා