
Park_Peehu
Link to CommentCode of ConductWattpad Safety Portal
thanx fr following me ayye❤️
@amithamith327
0
Works
2
Reading Lists
43
Followers
thanx fr following me ayye❤️
Heyy dear ❤️✨ කොහොමද ඉතින් සැපෙන් සනීපෙන් ඉන්නවද?
@Rikky_Seon Hello there! ඇත්තෙන්ම ඔව්..සැපෙන්, සනීපෙන් ඉන්නවා. Thank U 4 asking! ✨ කොහොමද ඔයාට? හොදින් කියල හිතනවා. /ᐠ. ̫ .ᐟ\
හායි අයියේ... මම ඔයාගේ profile එක මුලින් දැක්කේ, කාළි එකේ comment එකකින්. එතන තිබ්බ හැමදේටම වඩා වෙනස් ඒක. ඒ වගේම එතන වෙච්ච හරිම දේ කියල තිබුන. එදා message එකක් දාන්න හිතුවත් මොකක් හිතයිද දන්නේ නෑ කියල දම්මේ නෑ ඊට පස්සේ BM වල, දෙයියනේ මම හිතුවේ මට විතරයි එහෙම හිතුනේ කියල. ඒත් ඔයා කියල තිබුණු දේවල්..මේ පාරනම් මට කතා කරන්නම හිතුන. පුලුවන්නම් ටිකක් කතා කරමුද? කමක් නැත්තන් විතරක්.
@SelineR_402 "ඒත් මුකුත්ම කියන්නත් බැහැ, බැරි වෙලාවත් වැරදි විදිහට ගත්තොත්, ඒකෙන් එයා පොඩ්ඩක් හරි discourage උනොත් කියල guilt feeling එනවා. එතකොට ඉතින් ඒ විදිහටම නිහඩව කියවන්න තමා හිතෙන්නේ. " - 100% හරි ළමයෝ.. මේක විතරක් නෙවෙයි තව කතා ගොඩක.. හරි. . අපි කතා කරමු... හිතෙන ඕනි දෙයක් ගැන කියන්න, කිසිම අවුලක් නෑ. එහෙනම් දැනට bye!
මම හිතුවේ මම හිතන විදිහේ වැරද්දක්ද කියල. ආයිත් කියෙව්ව වෙනස් විදිහකට දැනෙයිද බලන්න. ..නෑ.. ඊටත් වඩා හොදට ඒ වැරදි දැකපු එක උනේ. කාටම හරි ඒ ගැන ඒ විදිහට හිතිලනෙ.. මේ විදිහට බලද්දී තව අයට හිතෙන්න ඇති. අපි වගේම comment නොකරන්න ඇති. author ගේ පැත්තෙන් හිතල. හරි එයාට ලොකුම idea එකක් plot එකක් තිබුන, ආත්ම බන්ධනයක් ඒ විදිහට කරන එක හිතාගන්න බැරි දක්ෂ වැඩක්. ඒත් දරාගන්න බැරි ඒකෙ තියෙන වැරදි දේවල් ගොඩ! ඒත් මුකුත්ම කියන්නත් බැහැ, බැරි වෙලාවත් වැරදි විදිහට ගත්තොත්, ඒකෙන් එයා පොඩ්ඩක් හරි discourage උනොත් කියල guilt feeling එනවා. එතකොට ඉතින් ඒ විදිහටම නිහඩව කියවන්න තමා හිතෙන්නේ. අනිත් කෙනා ගැන කතා කරන්නවත් බැරි උනා තාම. අනේ කමක් නෑ නේද මෙහෙම කතා කරන එක? මට දැනට නවතින්න වෙනවා. ආයිත් වෙලාවක මේක continue කලාට කමක් නැත්තන් කරමු.
@SelineR_402 මට එපා උනේ එතනදිමයි. ඔය සිද්දිය උනේ ගොඩක් පස්සෙනේ.. ඒත් අතීතේ මතක් කරන පාරක් ගානේ ඒ දෙන්නගේ දේවල් වලදී හේෂ් ගෙ හැසිරීම සහ සතී ගෙ හැසිරීම ගත්තම.. ඔව්. මට එපා උනේ එතැනදී..ඊට පස්සේ එපාම උනා මේ සිද්ධියෙන්.. ඊටත් පස්සේ තමන්ගේම පුතාට සලකල තියෙන විදිහ ගැන කියද්දී මු මොකෙක්ද කියල හිතුන. වැඩක්ම නැති චරිතයක් කියල හිතුන. ඔයා කියපු දේ හරියටම හරි, කතාව කියවද්දී මේ හිතුනු දේවල් කිව්වනම් අනිවාර්යෙන් toxic label එකක් වදියි. එහෙම චරිතයක් වෙනුවෙන් තියෙන comments, shorts! තනිකරම author ගේ හැකියාව ඒ වගේ දාර red flag එකකට "හොදම ආදරවන්තය"කියන්න තරම් ඒ චරිතේ බහුතරේක හිත වල දැනෙන්න දීපු ඒකට. ඒක ගැන මුකුත් කියන්න බැහැ. Everyone is entitled to their opinion. If they see him in a certain way, I can't change ,that, but i don't see it that way. that SHOULD be okay too!
Hi aiyaa!!! Oya hodin innawa nedaa??.... Api new story ekak damma puluwan nam kiyawala help ekak denna....❤ waradi thiyenawa nam kiyanna....
@madlock1823 අනේ අයියා අපි මේ මැසේජ් එක කලින් දැක්කෙ නැහැ... sorry අනේ...... ("Dialogues දාද්දි තැන් කීපෙක හරියට වෙන් වෙලා නැහැ නේද? ඒක පොඩ්ඩක් බලන්න.") හරි අයියා අපි ඒක ආපහු බලන්නම්.... ("හොද background එකක්.") thankyou අනේ....❤️
@madlock1823 ආ.. කතා ලියන යාළුවො දෙන්න! Chapter එක කියවලම reply කරන්න හිතුව.. ලස්සනයි ආරම්භෙ. තාමත් පොඩි අවුලක් තියෙන්නේ space තියන විදිහේ තමා. ගොඩක්ම දුරට හරි දැන්. Dialogues දාද්දි තැන කීපෙක හරියට ඒක වෙන් වෙලා නැහැ නේද? ඒක පොඩ්ඩක් බලන්න. ඒ ඇරෙන්න වෙන අවුලක් නම් නැහැ. හොද background එකක්.❤️ 221B කියපු ගමන් ගොඩක් ඈත අතීතෙකට ගියා. /ᐠ. ̫ .ᐟ\
?
Thnq for following me dr❤❤❤
Hi...❤️ Thankyou very much අයියේ අපේ පොත කියෙව්වට....දිගටම අපිත් එක්ක ඉන්න...අඩුපාඩු වෙන තැන් තියෙනවනම් පෙන්නලා දෙන්න❤️
@Winsetly ❤️ඔයාගේ post එකට කියල අනිත් එකටමයි reply කරලා තියෙන්නේ.... හේ.. වැඩේ දිගටම යමු. Good Luck!
Feedback ekata thankyou digatama apith ekka ekathu wela inna❤️
Good morning අයියේ.. ඔන්න (අ)සිහි 1M ∧,,,∧ ( ̳• · • ̳) / づ♡
@user105M "අපි දන්නේ නැහැ ඉතින් දෙන්නා මොනව කර ගනීද කියලා. " ඒ දෙන්නට කැමති දෙයක් කරගන්න කියල අපි දෙන්නට වෙනමත් පුළුවන් ලු ඉතින්. හැබෙයි ඒ දෙන්න අතරෙත් යමක් සිද්ධ කරවන්න වෙනව ( ͡° ͜ʖ ͡°) Imagination running wild-wild now... "මට නවත්තන්න ඇත්තටම දුකයි අයියේ. ඔයාට තේරෙනවා ඇති කියලා මම හිතනවා" හ්ම්ම් හ්ම්ම්..˙ᵕ˙ "තව දෙයක්!! අවංක වෙන්න පුතේ අවංක වෙන්න. මම දන්නවා ඔයත් ඒ කාලේ හිටියේ පොඩි හරි සතුටකින් කියලා" ඒ කාලේ වෙච්ච දෙයක්, කොහෙවත් නැති වෙලාවල් වලට මේකේ කියවපුව මතක් වෙලා හිනා යනවා.දවසක් "කුමරුව වඩාගෙන......." කතාවක් ගියේ, ඊලග දවසේ අයියයි, තව buyers ල දෙන්නෙකුයි ඉන්න තැන ඕක මතක් වෙලා, හිනාව හිර කරගන්න හදල අන්තිමට කැස්සක් හැදිලා එතනින් ටික වෙලාවකට shape උනේ.හෙහෙහෙ . ඇත්ත..ඇත්ත... ඒ දවස් ටිකේ දිගටම කතා කලානේ ඒ ගැන. " තුන් ඉරියව් සිව් ඉරියව් සඳහා පුරුදු වෙන්න." "පුරුදු වෙන්න" නෙවෙයි හරි වචනේ "නැවත මතක් කරගන්න" වෙන්න ඕනි. ඒ කතා කලකට පෙර කතා.... "අනේ කේන්ති ගන්න නම් එපා" ඉස්කෝලේ කිව්ව එකටනම් කොහොමවත් කිසිම අවුලක් නෑ. අනිත් දේ ගැන උනත් තියෙන්නේ කේන්තියක් නෙවෙයි. like I said disappointed. "අමා අක්කණ්ඩිට වද දුන්නම අපිට කිව්වා ඉතින්" ඒ දේ ඇරෙන්න තව දේවල් පවසා ඇති බව වැටහේ.. මේ සතියෙත් අඩවන්න වෙයිද කියල මම මේ කල්පනා කලේ. (According to her, I made her cry a lot last Friday and over the weekend… If I bring "this" up, it’s definitely going to lead to tears. Hmm… still thinking.) + Wish You a Very Good Morning and a Very Productive day dear!
@user105M "ඒ සමඟම මාත් එනවා." - අර මක්කටද? camerawomen වෙන්නද කල්පනාව අපේ ක්‍රියාකාරකම්වල? (Wink ) "විශා on fire. නංගි කෙනෙක් උනාට අමා අක්කව උඩ දායි.." ආ..ආ.. ඒවා හීන අමා ටො*.. විසුවියස් නගා යට ලීයක්..(අදාළ කෙනා මේක දකීවා!)(Switch නම් වඩා හොදයි..Hikz) "නැත්තම් මා රෝගී වෙයි.. මාත් පව්නේ අයියේ.. අනුකම්පා කරන්න" ප්‍රතිකාර අවශ්‍යයයි, බෙහෙත් බොන්නත් අවශ්‍යයයි. "Dangerous woman by Ariana grande" U sure this is the right song for this? isn't that about a girl who's willing let a guy do whatever he feels like to her. well in that case.. Bring it on! "ඔයාලගේ school එක බලන්න. ඉක්මනට බලන්න ඕනේ" Scl එක බලන්නනම් ඔඉන් videos YT තියෙනවා. Sivali Central College - Ratnpaura කියල බලන්න. කීපයක්ම එයි. "අනේ background එකේ ඔයාවත් නැද්ද. හොර කොල්ලගේ අඩි උස ඡායාවක් වත් නැද්ද.." නෑ. නෑ. එහෙම බලාගන්න හම්බෙන්නේ නැහැ! කොහොමත් ඒක shoot කලේ scl නිවාඩු කාලෙක, ළමයින්ට එන්න කියල තිබුන scenes කීපෙකට...අපි ඕවට නෑ •ᴗ• " දිස් නැව හෑස් කනෙක්ටඩ් විත් මගේ අහිංසක, අවංක, චූටි කිරි හදවත. ඒකයි මෙතරම් සුන්දර." තත්වය බරපතලයි. බලමු ඉතින් නැවට සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද කියල. "form කරනෝ ටික ටික මම. ඔයාට බේරෙන්න බෑ මගෙන් " අනේ පැන්චෝ කියල තමා මට කියන්න තියෙන්නේ. "Emoji නැති අඩුව මට හරියට දැනෙනවා. සික්!!! " සැක් ම සැක් වැඩක් තමා ඒක. සෑහෙන්න බලපානවා.
@amithamith327 මට නවත්තන්න ඇත්තටම දුකයි අයියේ. ඔයාට තේරෙනවා ඇති කියලා මම හිතනවා. තව දෙයක්!! අවංක වෙන්න පුතේ අවංක වෙන්න. මම දන්නවා ඔයත් ඒ කාලේ හිටියේ පොඩි හරි සතුටකින් කියලා. එතකොට කුමරීත් නෑනේ.. ඒත් ඉතින් ඒක නැවැත්තුවාට සම්පූර්ණයෙන්ම මම නැවැත්තුවේ නෑ. සිතා බලන්න අයියාණෙනි.. Yes. I'm so happy. නූ අක්කත් එන්න ඕනේ අයියේ..මෙතන වෙච්ච දේවල් එයත් කියන්න ඕනේ.. ඔහු වසත් පියුමත් දාලා. කොහෙන් හම්බ වුණාද දන්නේ නැහැ කතාව. සමහර විට එයා කතා ලියපු පරණ පොත එහෙම හම්බ වුනාද දන්නේ නැහැ. ඒ කතාවට කොටස් 58ක් තියෙනවා. මම නම් කියවලා නැහැ.ඒත් හොඳට මතකයි. ඊයේ නූ අක්කා 31 දෙනෙක්ව follow කරලා තිබ්බා. එතන nikky , අහුකුළ හිටියා. දැන් එයාලව unfollow කරලා. දැන් ඉන්නේ 14 යි හරි 12යි හරි. ඉස්සරහට මොනා කියයිද දන්නේ නැහැ. හෑලි කියවන කාලේ ආයෙම පටන් ගනියි වගේ. එහෙනම් අයියේ සුබ දවසක් ඔයාට. තුන් ඉරියව් සිව් ඉරියව් සඳහා පුරුදු වෙන්න. ඔබගේ අවංක සිතට යහපති සුවපත් වේවා. පරිස්සමට සිටින්න.. Good morning.. ❤❤❤
Thanks apiwa followa kalata.....
@amithamith327 https://www.wattpad.com/story/394888038?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=madlock1823 kiyawala balanna.....
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: