Ruby_jane_2

ආයි නම් ලියන්නෑ කියලා 999 පාරට හිතුන වෙලාවේ ලස්සන කමෙන්ට් එකක් එක්ක මගේ පොත ඔයාගේ කැමතිම පොත් ගොඩ අතරට එකතු කරගත්තට ස්තූතියි හදවත ලස්සන ලමයෝ ❤️❤️❤️ අපි ආයි කතාවකින් හමුවෙමු... 

_zynimm_

මේ මැසේජ් එකට ඊට වඩා හිත පිරෙනවා අප්පා  ඉක්මනට හම්බෙමූ තව ලස්සන කතාවකින්  
Reply