
Baby_meow-meow
Can you keep holdy hands genne nadda patto
@_peehuzz_
5
Works
5
Reading Lists
191
Followers
මං නම් කියන්නෙ මේ පාර ජන්කුක්ට මතක හිටින්න හොඳ පාඩමක් ඉගෙන ගන්න වෙයි ජිමින්ගෙන්! (බලු තඩියා කට කොනේ හිනාවක් දාන් ඉන්න ඉස්ටිකරේ) මොකද කියන්නෙ ආතල් එකක් දෙමුද ජන්කුක්ට කොර වෙන්ඩ? (බබෙක් කම්මුල් රෝස වෙන්න හිනා වෙන ඉස්ටිකරේ) මං මේ කිව්වෙ can u keep hold my hands ගැන හොඳේ!
Can you keep holdy hands genne nadda patto
මං නම් කියන්නෙ මේ පාර ජන්කුක්ට මතක හිටින්න හොඳ පාඩමක් ඉගෙන ගන්න වෙයි ජිමින්ගෙන්! (බලු තඩියා කට කොනේ හිනාවක් දාන් ඉන්න ඉස්ටිකරේ) මොකද කියන්නෙ ආතල් එකක් දෙමුද ජන්කුක්ට කොර වෙන්ඩ? (බබෙක් කම්මුල් රෝස වෙන්න හිනා වෙන ඉස්ටිකරේ) මං මේ කිව්වෙ can u keep hold my hands ගැන හොඳේ!
Happy Army Day ලමායි! බහුතරයක් දෙනා army නිසා ඔන්න මං මෙතනට ඇවිත් විෂ් කලා..කමක් නෑනෙ... ඔයාලා නැත්තම් අද මට අලුත් යාලුවො නෑ...එහෙනම් ජීවිතේ මෙච්චර ලස්සන වෙන්නෙත් නෑ... ස්තූතියි හැමදේටම❤️
Chapter 4 of "can u keep hold my hands?" Pt.2 Updated❤️ https://www.wattpad.com/1552550535?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_peehuzz_
හායි සූකිරි බඩිල්ලනි!!!!!! මුලින්ම අහන්නෙ කොහොමද ඔයාලට කියලා?(හොඳින් ඇති කියලා හිතනවා❤️) ඊලඟට මං කියන්න යන්නෙ චූටියට සතුටු හිතෙන දෙයක්...මගෙ මල් හත දීර්ඝ නිවාඩුවකට පස්සෙ ආයෙම එනවනෙ තව දවස් දෙක තුනකින්..ඉතින් මං හිතුවා ඒකටත් හරියන්නම මට වැටුණු නිවාඩු දවස් දෙකේ අප්ඩේටුවක් හලන්න... ඔයාලම කියන්න මොන පොතේද ඔයාලට අප්ඩේටුවක් ඕනෙ කියලා? බායි...ආතරෙයි...උම්මාහ්❤️
Eka para update 5,6vath oya gaththa Dano neda ikmanata genna hode adali midigediyak tharam❤️❤️
ටක් ටක් ටක්..
Ane "can you keep hold my hands" eke update goda kalekin dila na authoriiiiiiiiiiii update denna ko ikmanata please
@Baby_meow-meow මේ ඕතර් දරුවා වැඩවල හිර වෙලා නෙ ඉන්නෙ...ඒත් වෙලාවක් හම්බුණාම කතාවත් කොටනවා...ඒ හන්දා ටිකක් ඉවසන්නකො රීඩර් බබෝ❤️
හලෝ හලෝ...ඔන්න ඕතරීට අලුත් වැඩක් වැටෙනෝ හෙට අනිද්දා ඉඳලා..ඉතින් මං හිතනවා ඒකෙන් මට කතා ටික ටයිප් කරගන්න වෙලාව හැදෙයි කියලා..කියවන්නෙ කීදෙනාද අදාල නෑ මං පටන් ගත්තු එක මංම ඉවර කරන්න ඕනනෙ නැද්ද මං අහන්නෙ? ඒ නිසා ආයෙ එනකන් පරිස්සමින් ඉන්න ලමායි...මට හරි අවුල් මේ පැත්තට ඇවිත් යන්න බැරි එකටයි,ඔයාලා එක්ක කතා කරන්න බැරි එකටයි...බනින්නෙපා මං ආතරෙයිනෙ ඔවාලට!❤️
සියලුම දෙනාට සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්ඩෝන! මේ අලුත් අවුරුද්දෙ මං වෙනදටත් වඩා ශක්තිමත්.වෙනදටත් වඩා ආදරණීයයි.වෙනදටත් වඩා සතුටින්.වෙනදටත් වඩා ක්‍රියාශීලියි.වෙනදටත් වඩා නැවුම්...ඒත් මේ වෙලාවෙත් හිතේ මහමෙරක් බර දේවල් හිතේ තියාගෙන ඉන්න අයත් ඇති...ඉතින් ඒ මොක වුණත් ඔයාලා හැමෝටම මම ආදරෙයි❤️ඔයා වටින මනුස්සයෙක්...ඔයාව දරාගන්න පුලුවන් ඔයාට විතරයි... ඔයාට අවුරුදු ගේන්න පුලුවන් ඔයාට විතරමයි❤️ හිනා වෙලා ඉන්න දරුවො!
අනේ හලෝ ලමායි කොහොමද ඔයාලට?කතා ටික නැතුව පාලුයිද ඔයාලට?සමාවෙන්න මැණික් කැටේලා මේ ඕතර් වැඩට ගිහින් ගෙදර එද්දි රෑ වෙනවා,ඒ ඇවිල්ලා ආයෙ රෑට කාලා ස්ටඩීස් ටික කරන්න ඕන...හිතන්නකො කොච්චර වැඩ කන්දරාවක් ඇතිද කියලා?ම්හ්ක්...අනේ මට ඔයාලා එක්ක ආයෙ කනෙක්ට් වෙන්නෝන!පරණ බබාලා වගේම අලුත් බබාලත් ඉන්නවා නේත...අනේ අනේ... මං පොරොන්දු වෙනවා කීයටවත් කතා ටික දෙන්නැතුව අතුරුදහන් වෙන්නෑ කියලා!සත්තයි! මං කතා ටික කම්ප්ලීට් කරනවමයි...මට සතියක් වගේ දෙන්නකො...අප්ඩේට්ස් දෙන්නම්!(බබෙක් හොටු පෙරන් අඬන ඉමොජිය) බායි...ලාව් යූ ඕල්❤️
@who_is_this_diva @jeon_min_10_13 @yoonji9397 @parkDishi @InfiresGirl22_D_ අනේ ආතරෙයි ඔයාලට මම❤️උම්මාහ්!
@_peehuzz_ | වැඩ් ටික හරියට කරගන්න ෂුගර්..පරිස්සමෙන්..අපි බලන් ඉන්නම් ඔයා හිමීට එන්නකො ❤️
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: