We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
ඇස් රතු වෙනකන් එයා දිහා බලන් හිටපු කාලයක් තිබ්බා.. එයා වෙන කෙනෙක්ගෙ කියලා දැන දැනත් හිතින් ආදරේ කල කාලයක් තිබ්බා... මං තාමත් ඉස්සර වගේම ඒ හිතට ආදරෙයි.. කියා ගන්න බැරි තරම්.. පපුව පැලෙන්න තරන්.. අකුරු හතරක් කියගන්න බැරි උනත් මං හරි අදරෙයි.. කටින් කියා ගන්න බැරි උනත් ඒ ආදරේ හැමදාම මගේ හිතේ මිහිදන් වේවී.. කාටවත් කරදරක් නොවී.. 🥺😞
- love
- JoinedNovember 14, 2025
Sign up to join the largest storytelling community
or