__vimneth

Happy heavenly birthday my angel  miss you 
          	
          	
          	__Vimneth 
          	( peachy)

vk_panther

@__vimneth happy new year akkee.. miss you too ❤️
Reply

Miss_Namjoonie

හුවෑෑෑෑෑ අක්කේ එක දිගට අද ඔයාගේ කතා දෙක තුනක්ම කියෙව්වාආආ... ආහ්හ් මට කොහොමද ඒවා මිස් වුනේඒඒඒ.. 
          
          ඒ කතා හැම එකක්ම ගොඩක් ලස්සනයීඊඊඊඊ❤️❤️ සමහරතැන් හිනාවෙවි, සමහරතැන් අඬ අඬ කිව්වේ කියන්න වචන නෑ කතා ගැන.....❤️ කතාවෙන් කතාවට වෙන වෙනම නම් කමෙන්ට් දාන්න බැරිවුණා ඒකට සමාව බාජනය කරන්න....
          
          ෆ්‍රී වෙලාවක ඔන්ගොයින් ඒවගේ අප්ඩේට් එකකුත් දෙන්න.... : )❤️

Miss_Namjoonie

@__vimneth දැන් ඉතින් අප්ඩේට් එනකන් බලන් ඉන්නෝ හරිද... : )❤️ බලාපොරොත්තු කඩ කරන්න එපා....(තනි ඇහැට ඇඬෙන ඉමෝජිය)
Reply

__vimneth

@Miss_Namjoonie උව්ව්ව්ව්ව්ව්ව් අනේ තැන්කූ ඔයාගේ නොටිෆි නිසා තමා මම ආයේ ලොග් උනේ... මම ස්තූතී...මම අප්ඩේට් කරන්නම් ❤️
Reply

__vimneth

Miss my old good days!
          So i opend my acc..
          
          
          Seriously i miss this place ❤️

kim_suha__012

@__vimneth ❤️ Darlingggggggggggggggg
Reply

__vimneth

@__FoxY_003 මම ආවා...ආයේ යන්නෙ නෑ කියලයි හිතන් ඉන්නේ 
Reply

Its_Gamer1

cHerRy_MinShi_

cudunona apiwa coopa caranna epaa ane

__vimneth

@__FoxY_003 මෙන්න පලයම් යන්නලු සුදුනෝනනට 
Reply

__FoxY_003

@cHerRy_MinShi_ අනේ පලයම් බං යන්න
Reply

cHerRy_MinShi_

යසයි බේසික කෙල්ල මෙතන පීනට් බටර්දීපියකො මමා පීචියෝ... ඇයි මෙහෙම දුක් දෙන්නේ....

__vimneth

@cHerRy_MinShi_ මම හැදුවෙ මෙහෙම්මමම අතැරලා දාන්න .. ඒත් ඩ්‍රාෆ්ට් ටික අපරාදෙ හිතුනා.. ඒ ටික ඒ නිසා අනිවා ඉවර කරලා තමා යන්නේ... 24 ක් විතර තියෙනො 
Reply

cHerRy_MinShi_

ආන්න එව්වා හොද කතා තමා මගේ මමා පීචෝ
Reply

__vimneth

@cHerRy_MinShi_ හනේ දුම්නා ශුදාම්මියෙ... අනිවාරෙන්ම දෙනවා මම ඒක... ඒක විතරක් නෙමේ තව ගොඩාආආක් තියෙනවා.. සත්තයි කියෙව්වේ නැතත් ඩ්‍රාෆ්ට් ඔක්කොම ඉවර කරනෝ ❤️❤️
Reply