___Sash___

අපි කතාවක් ලියනකොට ඒක ලියන්න අපිට අපේම භාශාවක් තියනවා. ඒක තමන්ට ආවේණිකයි . මම කතාව ලියන විදියටම තවත් කෙනෙක් කතාවක් ලිව්වොත් ඒක අව්ල් නේද  :*) මගේ කතා සහ මගේ ශෛලිය වෙනත් කෙනෙක් කොපි නොකර ඉන්නව නම් හොඳයි ඉතින් :**) 

___Sash___

@JEON_SUHI ඒකනෙ :-*
Reply

___Sash___

@Taeddy99 ඔව් මං දැක්කා අක්කා :-*
Reply

Taeddy99

@SashTae මාත් දැක්කා එක කතාවක් මන් ඔයාව mention කළා නේද. අනේ මන්ද ඒක කියවනකොට මට ඔයාගෙ කතාව මතක් උනා .....
Reply

__uv__

whore season 2 ek compleate karann puluwand, 
           attatama  e katha dekama mama wattpad wala kiyawapu wenasma kathawak, kathawa mula kiyawala awasanaya hithaganna bh. oya hari lassanata apiwa karakola atharinawa, eeka lassana kathawak 
          
          still waiting for season 2