__PEPPERMINTS__

39 (අවසානයට පෙර..)
          	I just published "39" of my story "සිතට හොරා |Yizhan| (Ongoing)". https://www.wattpad.com/1589194699?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=__PEPPERMINTS__

__PEPPERMINTS__

ලස්සන කතාවක් හම්බුනා අනෙව්... මම එහෙමටම story recommend කරන්නෙ නෑනෙ.. එත් මේක wooow..
          
          අර හැංගිලා තියෙන ලස්සන කතා.. මේකත් එහෙම එකක්... කියවලා බලන්න... ❤️
          
          (ආ.. මගෙ කතාවල අප්ඩෙට් එක්කින් ඉක්මනට එන්නම්)
          
          
          https://www.wattpad.com/story/396195542?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=_YOONA_

suneethawijerathn

@__PEPPERMINTS__ අයියෝ  ඉක්මනින් සනීප වෙන්න සුඩූ. කතා ටික   අරන් එන්න ඉක්මනින් ❤️❤️❤️❤️
Reply

__PEPPERMINTS__

@suneethawijerathn අත කැඩිලනෙ ඉන්නෙ ළමයෝ. ඉක්මනට අප්ඩෙට් දෙන්නම් හොදද
Reply

suneethawijerathn

@__PEPPERMINTS__ ඔයාගේ   කතා ඉක්මනින් දෙන්න  ගිගුරුම්   සපූ 2   ආසාවෙන් කියවන කතා.හැමදාම බලනවා අප්ඩෙට් ඇවිත්ද කියලා 
Reply

Salomi_Ruweka

මගේ සඳ නුබදෝ 
          
          වෝඕඕ කතාව හම්බ උනේම ඔයාගේ ගිගුරුම් කතාවෙන් එක onhold කරලා තියෙන නිසා පස්සේ කියවන්න හිතුවා ඉතින් එක ලියන ඔතර් ව පලෝ කරන්න යනකොට ඒයි මේක හම්බ උනේ...
          
          කොටස් තිහක හරිම ලස්සන කතාවක්..
          ඔයා ලියන විදියටත් ආස හිතෙනවා... ඔයා මවපු චරිතත් මාර ලස්සනයි..
          අයියා පන වගේ මටත් ආසයි කාගේ හරි අහස හදක් වෙලා පායන්න අනේ ඉතින් දවල් හීන දකිනවා මාත්..
          හිත් අස්සට යක්කු රිංගනවා කිව්වට මෙයලා දෙන්නාගේ ආදරේ අස්සට මොන යක්කෙක් ටත් රිංගන්න බෑ ඒ තරම් ශක්තිමත්..
          
          අයාල් ගැන කිව්වොත් බලාපොරොත්තුව නොදී ගිය එක දෙන්නම සැනසීමක්, ම්ම් විකුම් 
          ආදරේ දැනෙන්නේ කාටද කොයි වේලේද කියලා හිතාගන්න බෑ කියලා ඔප්පූ කරා 
          
          කතාව පටන් ගැන්ම ඉදන් ආසාවෙන් කියෙව්වේ..
          Thank you මෙච්චර ලස්සන කතාවක් දුන්නට 
          ආදරේයි ♥️

__PEPPERMINTS__

@SalomiRuweka2005 ස්තුතියි මාව ෆලෝ කරාට වගෙම මගෙ කතාව කියෙව්වට ❤️❤️ ආදරෙයි..
Reply