මම නිල් පාටට කැමති 
කිව්වා..
එයා හරි ඉක්මනට නිල් පාට
ඇන්දා..
ඒත් මම කැමති තැඹිලි
පාටට..
එයා තැඹිලි ඇන්දම හරි
ලස්සනට හිටියා..
ඇත්තටම මම කැමති රතු
පාටට..
එයා පුංචි වෙලාවකට උනත්
රතු පාට ඇන්දා..

"අහස හරි කෝලම්
කාරයා.."

මුහුද හිනාවුනා...😊

~Ishu~ 04 liner
  • හිප්නොස්ගෙ හීනෙ කොනක😴
  • JoinedAugust 1, 2021



Last Message
_WIK_Ishu_ _WIK_Ishu_ an hour ago
අකීගේ නෙතුව එක්කන් ආවෝ...I just published "දසවැනි දිගහැරුම " of my story "නෙත්සර|| (non-fic bl)". https://www.wattpad.com/1439683115?utm_source=android&utm_medium=profile&utm_content=share_published...
View all Conversations

Stories by ❀Chae-Yeong~
නෙත්සර|| (non-fic bl) by _WIK_Ishu_
නෙත්සර|| (non-fic bl)
"වෙල් ඩන් නෙතුෂ.." අකීල් කිව්වේ ශේක් හෑන්ඩ් කරන ගමන්.. අනේ ඒත් මට වචන එන්නේ නෑ.. මම ඇස්වල සතුටු කඳු...
ranking #44 in non-fiction See all rankings
⛑️ University 📚 With 😋 B7💜️ (Complete) by _WIK_Ishu_
⛑️ University 📚 With 😋 B7💜️ (Co...
මිස් ගේ කිංකිණි නාදෙත් එක්ක අසරණ රබර් නයා ගුවන් ගත වුණා.🚀 ඔව් ඔව් එයා ඒක විසි කරා. අපේ නයි හාමි කෙලින්ම ලෑන්...
ranking #77 in teen See all rankings
14 Reading Lists