_TearStainedTulip_

The Unscripted Kiss (නොලියූ හාදුව) 
          	new chapter release ..
          	
          	ඒකත් එක්ක පොඩි message එකක්  ඇති ඔයාලට..
          	
          	කියවන්න.❤️

_TearStainedTulip_

Lovely Open invitation ... 
          
          
          හායි හායි.....මගේ.... යාලුවෝ 
          
          
          මට හිතුනා
          මේක පොඩි ලස්සන වැඩක්
          ඔයාලා කට්ටියම
          එකට එකතු කරන්න
          පුංචි තෝ තැන්නක්
          හිනාවෙන්න
          සතුටු වෙන්න
          කතා කරන්න
          ටිකක් ටිකක් බිසී 
          ලයිෆ් එක ඇතුලෙ
          පොඩ්ඩක් රිලැක්ස් වෙන්න
          පොත් කියවන්න 
          ආස අය හොයන් යන ගමනක්
          නෙමෙයි මේක
          
          පොත් වලට ආදරේ අය හොයන් යන
          සුන්දර ගමනක්.....
          
          ඒකමයි Fb page එකක් නොකර
          ලස්සන Fb profile  එකක් හැදුවෙ
          
          කිසිම සැගවුනු අපේක්ශාවන් නැත....
          
          එන්න  එන්න පුංචි request  එකක් අරන් 
          මම බලන් ඉන්නවා
          
          
          මම....
          ඔයාලගෙ tulip 
          
          
          FB Profile Name =   TearStainedTulip
          
          
          
          
          
          
          
          

okii122

Hi, author.. මේ මෙහෙමයි මට‍ හරියට මතක nh තිබ්බ එක... මන් video එකකින් දැක්කේ.. අර මුරණ්ඩු වෙන කොල්ලෙක් ව පාලනය කරගන්න.. තොල් දෙක රිද්දගන්න tmh ඔය හදන්නේ වගේ මොකක්හරි තිබ්බ... කතාව මොකද්ද ඔය තියන 2න්...?

_TearStainedTulip_

@okii122  the unscripted kiss (නොලියූ හාදුව) කතාවෙ මිස් තියෙන්නෙ ඔය සීන් එක..
Reply