_Sosee_
අපි හෙට සිරීපාදෙ යනවා ගායිස්ස්..
අප්ඩේට්ටුවක් නැතිවූණොත් මේ පෞකාරිට සමාවෙන්ඩ අනේහ්හ්.. අපි මේ පාර යන්න දුර පාරකින්.. ආපූ ගිය පාර ළඟම පාරෙන් ගිහින් තිබ්බෙ පඩිපෙල් විතරයි එක තැනිතලාවක්වත් නෑහ්හ්...
ඒපැත්තෙන් නම් ආයෙ යන්නෑ අනේ මේ පාර යන්නෙ වෙන පැත්තකින්..
ඒ අස්සෙ මම ඕඩර් කරපු පවර් බෑන්ක් එක එන්නෙත් හෙටලු.. අපිරිමිත අවුල අනේ අපි හෙට උඩ්ගේ යන්න ඉන්නෙ.. ඉතින් ඒක ගන්ඩ වෙන්නෙ නෑහ්හ්හ්හ්...
දවස් දෙකක් විතර චාජ් තියාගන්න පුලුවන් උනොත් ලොකු දෙයක් හැබැයි..
යනගමන් පුලුවන් උනොත් අප්ඩේට් කරන්නම්කො.. උඩට යන්නයන්න සිග්නල් ලොස් වෙනවා ඒනිසා සුවර් නෑ හොඳේ...
බායීහ්හ්හ් ❤️✨