දන්නවද ? 😊
මගේ ජීවිතේ එකම වීරයා ' මම ' !
මං මූණ දුන්නු සමහර දේවල් ගැන දන්නේ මං විතරමයි !

ඒ දේවල් ගැන තනියම හිතද්දී ,
මට දැනෙනවා ,
මං කොච්චර ලොකු වීරයෙක් ද කියලා ..
දන්නවද පුංචි ළමයෝ....
සමහර තැන් තියෙනවා ,
මට තාම පුදුමයි මං එච්චර ශක්තිමත් ද කියලා මටම පුදුම හිතෙන ,
ඉතිං ෆැන්ටසියට මං කොච්චර ආදරේ වුණත් ,
මගේ ලෝකේ වීරයා ' මම ' යි ! 🥰🫶🏻🌼


📌️ කර්තෘ අයිතිය සුරැකීමට කාරුණික වන්න. අවසරයකින් තොරව වෙනත් සමූහ තුළ පල කිරීම හෝ වෙනයම් කිසිදු කටයුත්තක් කිරීම තහනම්.
  • sleep
  • JoinedAugust 19, 2024



Last Message
_Rapunzel_ _Rapunzel_ 20 hours ago
ඔන්න ලමයි කැම්පස් කතාවක් ගෙනාවා...කස්ටිය ගිහින් කියවලා බලන්න ❤️❤️❤️https://www.wattpad.com/story/399478449?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=_Rapunzel_
View all Conversations

Stories by 𝐑𝐚𝐩𝐮𝐧𝐳𝐞𝐥 🦋✍
කැෆේ with Bubble tea by _Rapunzel_
කැෆේ with Bubble tea
කෝපි පාට ඇස් අස්සෙන් පේන රෝමාන්තික බවට තවත් හදවතක ඔපෙරා වයන්න තරම් ඔයා අහංකාර මායාකාරයෙක්..
Eternal Soul | Ongoing  by _Rapunzel_
Eternal Soul | Ongoing
"සුදු අයියා" එයාද මගේ ජිවිතේ එකම හිමිකාරයා.. *විනුද* මේ සෙල්ලක්කාර හිත ඌ කොහොම මෙල්...
ranking #8 in friendship See all rankings
Love in the board room / (Childhood 2) Ongoing  by _Rapunzel_
Love in the board room / (Childhoo...
*පරිණත ආදරයක් තුළින් සන්සුන් වූ සෙල්ලක්කාර හදවතක් 🍂🪐*
ranking #1 in kinnporsche See all rankings
5 Reading Lists