_Radii_
ගොඩක් අය අහලා තිබ්බා මේ කතාව gl ද bl ද කියලා.
මුලින්ම කියන්න ඕන මේක gl වත් blවත් නෙමෙයි. මේක straight කතාවක්.හැබැයි මේක ටිකක් වෙනස්ම විදියෙ එකක්.මොකද මේකෙ ගෑණු ළමයා power full කෙනෙක් පිරිමි ළමයට වඩා.සරලවම කිව්වොත් ඒ ගෑණු ළමයට එයාට වුණ දෙයක් නිසා එයාගෙ අකමැත්තෙන් ජීවිතේ බේරගන්න trans gender එකකට යන්න වෙනවා.දැනට ඔය ඇති.නැත්තම් කුතුහලයක් නෑ නෙ කතාවෙ.ඉතින් ඉතුරු ටික ඔයාලා කියවලා බලන්න.
කතාවෙ නම " වියළුණු කදුළු "
මගේ පළවෙනි ස්ටෝටි එක.
මම _Radii_
ආදරෙයි හැමෝටම ❤️